Archive for දෙසැම්බර්, 2018
Written by Admin on 13 දෙසැම්බර් 2018
ද්‍රවිඩ ජාතික සන්ධානය සමග රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රචාරය කිරීම ජාතිවාදය අැවිස්සීමේ එක් කුමන්ත‍්‍රණයක් බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 13 දෙසැම්බර් 2018
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සදහා නව පිතිකරණ පුහුණුකරුවෙකු පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 13 දෙසැම්බර් 2018
ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 13 දෙසැම්බර් 2018
ඊයේ (12) දිනයේදී අවසන් වූ අධ්‍යයන පොදු සහතික පත්ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් ලබන 23 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 13 දෙසැම්බර් 2018
පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දක්වමින් ගොනු කරන ලද පෙත්සම් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (13) සවස ලබාදීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 13 දෙසැම්බර් 2018
ගමන් වියදම් දීමනා සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ විසදීමට බලධාරීන් කටයුතු නොකළහොත් ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත්වන බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 13 දෙසැම්බර් 2018
අද (13) උදෑසනදී මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 12 දෙසැම්බර් 2018
අධ්‍යයන පොදු සහතික පත්ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (12) අවසන් වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 12 දෙසැම්බර් 2018
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කුමන තීන්දුවක් ලබාදුන්නද එකම කණ්ඩායමක් ලෙස ඉදිරියටත් කටයුතු කළ යුතුව ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (11) රාත‍්‍රී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී පවසා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 12 දෙසැම්බර් 2018
වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් දින 8 ක් පුරා වතු කම්කරුන් විසින් ආරම්භ කර තිබු වැඩ වර්ජනය අවසන් කර අද (12) දින සිට සේවයට වාර්තා කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන් මහතා අවධාරණය කරයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත