සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර්, 2019

බංග්ලාදේශ මහ කොමසාරිස් ජනාධිපති හමුවේ…

Podu Jana Peramunaඊයේ (22) පස්වරුවේ බංග්ලාදේශ මහ කොමසාරිස් රියාස් හම්දුල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි..

Podu Jana Peramunaහෙට (23) පෙරවරුවේ සිට පැය 24 ක කාලයක් කොළඹ අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ විදෙස් ගමන් තහනම මාර්තු 13 තෙක් ඉවත්කෙරේ..

Podu Jana Peramunaසිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරුවූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට පනවන ලද විදෙස් ගමන් තහනම ලබන මාර්තු 13 වනදා තෙක් ඉවත්කිරීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් අභියෝග ජයගැනීමට නව ආණ්ඩුව කටයුතු කළයුතුයි – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaනව ආණ්ඩුවට විශාල අභියෝගයක් පවතින බවත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් එම අභියෝග ජයගැනීමට ද කටයුතු කළයුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි..

Podu Jana Peramunaජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රජයේ අමාත්‍ය මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම් සහ ස්ථාන මාරුවීම්..

Podu Jana Peramunaපොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම් සහ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග කාන්තාවක් දෙහිවලදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 251යි මිලිග්‍රෑම් 520 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරින්ට හැකිවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දී.මූ ජයරත්න මහතාගේ දේහය ගුවනින් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත..

Podu Jana Peramunaපසුගියදා අභාවප්‍රාප්තවූ මෙරට 14 වන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ දී.මූ ජයරත්න මහතාගේ දේහය අද (22) දින පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගුවන් මඟින් රැගෙන ඒමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආණ්ඩුකාරවරුන් 06 ක් පත්වෙයි..

Podu Jana Peramunaනව ආණ්ඩුකාරවරුන් සය දෙනෙකු අද (21) දිවුරුම් දී ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් දිවුරුම්දී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 02 වැනිදා සිට ඇරඹේ..

Podu Jana Peramunaඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන දෙසැම්බර් 02 වැනිදා ආරම්භ කිරීමට සියළු කටයුතු යොදා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 6 of 15  « First  ... « 4  5  6  7  8 » ...  Last » 

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට