සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 10th, 2019

මහා මාර්ග ගැටළු කෙළින්ම රාජ්‍ය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දන්වන්න ක්‍රමවේදයක්..

Podu Jana Peramunaමහා මාර්ග සම්බන්ධයෙන් වන ගැටළු සෘජුවම රාජ්‍ය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත දැන්වීමට ජනතාවට අවස්ථාව ලබාදී ඇති බව මහා මාර්ග සහ අධිවේගී අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය අදත් CID යට..

Podu Jana Peramunaමහත් ආන්දෝලනයකට ලක්ව ඇති පැහැරගත් බව පැවසෙන මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට අද (10) දිනයේදී ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජා ඇල අවට ප්‍රදේශ කිහිපයකට පැය 16 ක් ජල සැපයුම අත්හිටුවයි..

Podu Jana Peramunaජා ඇල අවට ප්‍රදේශ කිහිපයකට අද (10) පෙරවරු 08.00 සිට අද මධ්‍යම රාත්‍රී 12.00 තෙක් පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නෑ, සාකච්ඡා කර අවසන් තීරණයකට එනවා – පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන

Podu Jana Peramunaඇතැම් පිරිස් පවසන පරිදි එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු අර්බුදයක් හටගෙන නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට වැසි, උතුරේ වැස්ස හෙට සිට අඩුවන ලකුණු..

Podu Jana Peramunaනැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ උතුරු පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට