සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 9th, 2019

ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය අදයි..

Podu Jana Peramunaජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය අද (09) යි. ජාත්‍යන්තර දුෂණ විරෝධි දිනය 2004 වසරේ සිට ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිමෙන්ති මිල පහළට..?

Podu Jana Peramunaහෙට (10) හෝ අනිද්දා (11) යන දෙදින තුළ සිමෙන්ති මිල ගණන්ද පහළ යනු ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන්ගේ විශේෂ හමුවක් අද..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් අද (09) පස්වරුවේ විශේෂ සාකච්ඡාවකට එක්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව පනවා තිබූ තහනම් නියෝගය දීර්ඝ වෙයි..

Podu Jana Peramunaමරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවන ලද තහනම් නියෝගයක් ලබන වසරේ මාර්තු 20 වන දිනතෙක් තවදුරටත් දීර්ඝ කිරීමට අධිකරණය අද (09) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයක පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්..

Podu Jana Peramunaපළාත් කිහිපයක මේ වනවිට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (09) සිට බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වෙයි..

Podu Jana Peramunaහෙට (10) පෙරවරු 10.00 ට රාජගිරියේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය අදයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය අදට (09) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිරිපිටි මිල අද සිට පහළ..

Podu Jana Peramunaඅද (09) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අද (09) සිට පහළ දමා ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට