සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 12th, 2019

හෙරොයින් සමග සැකකරුවන් 07 ක් වැල්ලවායේදී කොටු..

Podu Jana Peramunaවැල්ලවාය පොලීසිය විසින් සිදුකරන ලද වැටලීමකදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ අදින් අවසන්, කළහකාරී ලෙස හැසිරුනොත් වැඩ වරදියි..

Podu Jana Peramunaඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වන අතර විභාගය අවසන්වූ පසු විභාග මධ්‍යස්ථාන තුළ කලහකාරීව හැසිරීමෙන් වළකින්නැයි විභාග දෙපාර්තමේන්තුව අයඳුම්කරුවන්ට විශේෂයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණු ආසියානු ක්‍රීඩා උළෙ‍ලේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට..

Podu Jana Peramuna13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙ‍ලේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඊයේ (11) රාත්‍රියේ දිවයිනට පැමිණෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි, සජිත්ට අවස්ථාව නෑ..

Podu Jana Peramunaකතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) පෙරවරුවේදී රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට