සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 13th, 2019

රංජිත් ද සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩුවූ මන්ත්‍රිධූරය වරුණ පි‍්‍රයන්තට..

Podu Jana Peramunaහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා පසුගියදා අභාවප්ප‍්‍රාප්ත වීමෙන් පසු පුරප්පාඩු වූ එම පාර්ලිමේන්තු මන්තී‍්‍රධූරය සඳහා උඩගම ලියනගේ වරුණ පි‍්‍රයන්ත ලියනගේ මහතා පත්කරමින් මැතිවරණ කොමිසන් සභාව, අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය අදත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට..

Podu Jana Peramunaපැහැර ගැනීමේ සිද්ධියක් මත මහත් ආන්දෝලනයකට ලක්ව සිටින ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය ප්‍රකාශයක් ලබාදීම සදහා අද (13) දිනයේදීත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍යංශ විෂය පථයක් ගැසට් කිරීම ගැටළුසහගතයි – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්

Podu Jana Peramunaආණ්ඩුව විසින් අමාත්‍ය විෂය පථයන් ගැසට් කිරීමේදී පසුගිය රජය සමයේ සිවිල් ආයතන ලෙස පැවති ආයතන රැසක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කිරීම ගැටළු සහගත බවත් ආරක්ෂක අමාත්‍යවරයෙක් පත්කර නොමැති තත්ත්වයකදී මෙසේ ආයතන රැසක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කිරීමෙන් අදාළ ආයතන පිළිබද වගකියන්නේ කවුරුන්දැයි විමසා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමාජ ඡාලා මාධ්‍ය ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ට එල්ලවී ඇති තර්ජන සහ බලපෑම් වලට විරෝධය පළකරනනවා -ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු

Podu Jana Peramunaසමාජ ඡාලා මාධ්‍ය ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ට මේ වනවිට එල්ලවී ඇති තර්ජන සහ බලපෑම් පිළිබද විරෝධය පළකරන බවත් රටතුළ ඇතිවී තිබෙන මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබද රටට කරුණු හෙළිකිරීමට වත්මන් ආණ්ඩුව විසින් කටයුතු කළයුතුව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලයට පත්වී කෙටි කාලයකින් ජනතා අපේක්ෂා පසෙකලා වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ බහුතර කැමැත්තෙන් පසුගිය ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ද එමගින් සිදුවූයේ පක්ෂය තවදුරටත් පරිහානියට පත්වීම බව නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කැළණියේදී දැලේ..

Podu Jana Peramunaතීරු බදු රහිතව, නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමඟ කැළණිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 24 ක කාලයක් ජලය අත්හිටුවයි..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තුවක් හේතුවෙන් හෙට (14) රාත්‍රි 8.00 සිට පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසක් සදහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට