සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර්, 2020

ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව අද වැසි..

Podu Jana Peramunaඅද (12) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද (12) අත්හිටුවයි..

Podu Jana Peramuna කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද (12) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3169 දෙනෙකු දක්වා ඉහළට ..

Podu Jana Peramunaමෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3169 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් ග්‍රෑම් 75 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පුත්තලමේදී දැලේ..

Podu Jana Peramunaරුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 75 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අද (12) අළුයම් කාලයේ පුත්තලම නගරයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 12 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය කඩත්තුවක් හේතුවෙන් පැය 12 ක කාලයක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධ චෝදනාවකට මහින්දානන්දට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජංගම දුරකථනයකින් ඥානසාර හිමිගේ සාක්‍ෂි ලබාදීම පටිගත කළ මව්ලවිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaපාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සාක්ෂි ලබාදීම ජංගම දුරකථනයකින් පටිගත කරන ලද මව්ලවිවරයා සමස්ථ ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ තමන් දරණ ලද තනතුරෙන් ඉල්ලා ඉල්ලා වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ජාතික පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වැඩිකිරීමට පියවර ගන්නවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaප්‍රමාණයත් පහසුකම් කිසිවක් නොමැති, නමට පමණක් සීමාවී තිබෙන ජාතික පාසල් කඩිනමින් සංවර්ධනය කළ යුතු බවත් දිවයිනේ ජාතික පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වැඩිකිරීමට කටයුතු කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපරාධ කල්ලි සාමාජික “වැලිහිඳ කළු” STF දැලේ..

Podu Jana Peramunaසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන නුවන් රණවක හෙවත් “වැලිහිඳ කළු” නැමැත්තා ඊයේ (10) වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“නිව් ඩයමන්ඩ්” නෞකාව අසළ මුහුදේ ජල සාම්පල පරීක්‍ෂාවට..

Podu Jana Peramunaගිනි ගැනීමකට ලක්ව ආපදාවට ලක්වූ “නිව් ඩයමන්ඩ්”නෞකාව මෙරටට නාවික සැතපුම් 50 ක පමණ දුරින් ගැඹුරු මුහුදු ප්‍රදේශය තුළ ආරක්ෂිතව රඳවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 9  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ   ඔක් »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට