සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2020

මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 30,074 ක් දක්වා ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් ප්‍රමාණය 30,074 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාත්තන්කුඩි පොලිසියේ කොස්තාපල්වරයෙකු ඝාතනය කරලා..

Podu ඊයේ (09) රාත්‍රී අක්කරපත්තු, පාලමුනේ ප්‍රදේශයේ දී කාන්තන්කුඩි පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඝාතනයට ලක්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද පැය 24 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය නෑ..

Podu අද (10) පෙරවරු 07.00 සිට පැය 24 ක කාලයක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පසුගිය ආණ්ඩුවේ ව්‍යාපෘති තමන්ගේ ගිණුමට හරවා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිවා – සමගි ජන බලවේගය

Podu දින 52 කුමන්ත්‍රණකාරී ආණ්ඩුව හේතුවෙන් අවසන් කරගැනීමට නොහැකිවූ, යහපාලන ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් වත්මන් ආණ්ඩුව සිය ගිණුම වෙත හරවා ගෙන විවෘත කරමින් සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙවර ශ්‍රි පාද වන්දනාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සිදු කිරීමට පියවර..

Podu මෙවර ශ්‍රි පාද වන්දනා වාරය එළඹෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදි ආරම්භ කිරීමට නියමිත අතර එය නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව පැවැත්වීම සඳහා අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2021 පළමු පාර්ලිමේන්තු සැසිය ජනවාරි 05 වෙනිදා..

Podu 2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම එළඹෙන ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ඊයේ (08) තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැදපෙරදිග රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් 481 ක් දිවයිනට..

Podu පවතින වසංගත තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව රැකියා සඳහා ගොස් මැදපෙරදිග රටවල රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් 481 දෙනෙකු අද (08) අලුයම මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu අද (08) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා රෝගීන් 344 සුවයි ..

Podu කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 344 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අ.පො.ස (සා.පෙළ) විභාගය මාර්තු 01 වැනිදා ..

Podu 2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 9 of 12  « First  ... « 7  8  9  10  11 » ...  Last » 

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට