සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2021

නිරෝධායන නීති කඩකළ 323 ක් පොලිස් දැලේ..

Podu Jana Peramunaගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 323 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව මේ දක්වා ගතව ඇති කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 43,855 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට වැසි ..

Podu Jana Peramunaඅද (25) දිනයේ සබරගමුව පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද අලුයම සිට ලිහිල් කරයි..

Podu Jana Peramunaදිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තලංගම ඩිපෝවෙන් ජීව උණ්ඩ තොගයක් සොයා ගැනේ ..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තලංගම ඩිපෝවේ රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය තැන්පත් කර තිබෙන කාමරයක් තුළ කුඩා පෙට්ටියක තිබූ ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 26 ක් තලංගම පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමගියට එකතුවන්න රනිල්ට ඇරයුම්…

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයට හිමි මන්ත්‍රිධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව නම් කිරීමත් සමඟ ඒ මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේදී සිය ධූරයේ වැඩ භාර ගත්හ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොසොන් පුර පසළොස්වක පොහොය අදයි…

Podu Jana Peramunaඅනුබුදු මිහිදු මහරහතන් වහන්සේ නිර්මල බුදු දහම රැගෙන මෙරටට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අද (24) දිනට යෙදී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩි මිලට ගෑස් විකුණුවොත් නඩු, විශයභාර අමාත්‍ය බන්දුල පවසයි..

Podu Jana Peramunaනීති කඩ කරමින් වැඩි මිලට ගෑස් විකුණන්නන් හට නඩු පැවරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පවසන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් අද දිවුරුම් දෙයි…

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද (23) දින දිවුරුම් දීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට වැසි ..

Podu Jana Peramunaබස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපෑලට වාර්තා ගත ආදායමක් ..

Podu Jana Peramunaශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉපයූ වැඩිම මුදල අද (22) වාර්තා කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 13 « 1  2  3  4  5 » ...  Last » 

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට