සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි, 2017

මහා ශිව රාත‍්‍රී දිනය අදයි..

 /><span style=ලොව පුරා හින්දු බැතිමතුන් බැතියෙන් සමරනු ලබන මහා ශිව රාත‍්‍රී දිනය අදට (24) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉතිහාසයේ පළමු වතාවට ඇමෙරිකානු ඩොලරය 154 ට නගී..

 /><span style=මෙරට ඉතිහාසයේ පළමු වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (23) වන විට රුපියල් 154/- ඉක්‌මවා ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහාචාර්ය කාලෝ ෆොන්සේකා හදිසියේ රෝහල් ගත වෙයි..

 /><span style=මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හෘදයාබාධ තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුහල්පතිවරු පාසැල් දරුවන්ගෙන් මුදල් එකතු කරමින් විවිධ වංචා, දූෂණ කටයුතු වල නිරතවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ

 /><span style=පාසැල් සදහා දරුවන් අැතුළත් කිරීමේදී පාසැල් වල විදුහල්පතිවරුන් සහ විදුහල්පතිවරියන් විසින් විවිධාකාරයේ වංචා දූෂණ කටයුතු වල නිරතවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විවිධ හේතු දක්වා මැතිවරණය පැවැත්වීමේ වගකීමෙන් මිදීමට අාණ්ඩුවට හැකියාවක් නෑ – ඒකාබද්ධ විපක්ෂය

 /><span style=සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තාව බිල්ලට දෙමින් වත්මන් අාණ්ඩුව පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දමමින් සිටින බවත් අදාළ වාර්තාව මුද්‍රණය කිරීමට යොමු කළ බවට පවසමින් මැතිවරණය පැවැත්වීමේ වගකීමෙන් මිදීමට අාණ්ඩුවට හැකියාවක් නොමැති බවත් ඒකාබද්ධ විපක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැළණිය විශ්වවිදයාලයේ උපකුලපති පත්කිරීමේදී අක්‍රමිකතාවයක්, විශ්වවිද්‍යාල ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට දැඩි හානියක් – විශ්වවිද්‍යාල වල ස්වාධීනත්වය සහ යහපාලනය සදහා වූ අාචාර්යවරුන්ගේ එකමුතුව

 /><span style=විශ්වවිද්‍යාල පාලක සභාවේ වැඩි ජන්ද ප්‍රමාණයක් ලබා ගන්නා පුද්ගලයා සදහා උපකුලපති ධූරය ලබා දීම නියමිත ක්‍රමවේදය වුවත් කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පත් කිරීමේදී සිදුව අැති අක්‍රමිකතාවය, විශ්වවිද්‍යාල වල ස්වාධීනත්වයට මෙන්ම යහපාලන අරමුණු වලට එල්ල වූ දැවැන්ත පහරක් බව විශ්විවද්‍යාල අාචාර්යවරුන් පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් “සයිටම්” විරෝධී සංකේත වර්ජනයක්..

 /><span style=රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පළාත් දෙකක සාමාජිකයින් අද (23) දිනය තුළ පළාත් දෙකක් තුළ සංකේත වැඩවර්ජනයක නිරතව සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවක වදය ගැන කියන්න පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්, අන්තර්ජාලයෙනුත් අවස්ථාව..

 /><span style=මෙරට විශ්වවිද්‍යාලවල තුළ සිදුවන නවකවදය පිළිබද පැමිණිලි අන්තර්ජාලය මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර අැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කටුකුරුන්ද බෝට්ටු අනතුරෙන් මිය ගිය ගණන 16 ක් දක්වා ඉහළට..

 /><span style=කළුතර කටුකුරුන්ද මුහුදු තීරයේදී බෝට්ටුවක් පෙරළීම නිසා සිදුවූ අනතුර නිසා අතුරුදහන් වූ තවත් පුද්ගලයින් 04 දෙනෙකුගේ සිරුරු ඊයේ (22) දිනය තුළ හමුවීමත් සමග අදාළ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 16 ක් තෙක් ඉහළ යන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටක් ලෙස ඉදිරියට යාමට අධ්‍යාපනයේ දැවැන්ත සංවර්ධනයක් අවශ්‍යයි, රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ට සියළු බර දරන්න බෑ, “සයිටම්” වැනි අායතන අවශ්‍ය ඒ නිසයි – අධ්‍යාපනයේ නිදහස සදහා වූ ජාතික ව්‍යාපාරය

 /><span style=රටේ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම අැතුළු අනෙකුත් අංශ පුද්ගලිකරනය වී අැති තත්ත්වයක් තුළ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පමණක් විරෝධය පළ කරන්නේ රෙදි අැදගෙනදැයි විමසා සිටින බව අධ්‍යාපනයේ නිදහස සදහා වූ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 19  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට