සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල්, 2017

සංවිධානාත්මක අපරාධ මඩින්න “සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය” නමින් නව පොලිස් කොට්ඨාශයක්..

මෙරට තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ මැඩලීම අරමුණූ කරගනිමින් “සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය” නමින් නව, විශේෂ පොලිස් කොට්ඨාසයක් පිහිටුවා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංගම බස්රථයක් නාවලපිටියේදී ප්‍රපාතයකට පෙරළෙයි, 57 කට තුවාල..

ගම්පොළ සිට දොලොස්බාගේ දක්වා ගමන් කරමින් තිබූ ලංගම බස්රථයක් නාවලපිටිය -දොලොස්බාගේ, ගෝනවලපතන දී ප්‍රපාතයකට පෙරලී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මා දැල් කර්මාන්තයේ ගැටළු වලට නිශ්චිත විසදුම් දෙනවා – අමාත්‍ය දිලිප් වෙදආරච්චි

මා දැල් කර්මාන්තයේ යෙදී සිටින පාරම්පරික ධීවර ජනතාව විවිධ ගැටළු රැසකට මුහුණ දී සිටින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු පාසල් වාරය අදින් අවසන්..

2017 වර්ෂයේ පළමු පාසල් වාරය අද (05) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටළු වලට විසදුම් ඉල්ලා අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි සේවකයින් එක්දින වර්ජනයකට..

සේවා ගැටළු කිහිපයක් සදහා බලධාරීන් විසින් නිසි විසදුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයකට අවතීර්ණ වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු විස්සයි විස්ස ජය ශ්‍රී ලංකාවට..

සංචාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය, කඩුළු 06 කින් ජයග‍ැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04) සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්, කටුනායක හෙට සිට නිසි ලෙස වැඩ..

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කටයුතු හෙට (06) දහවල් සිට සුපුරුදු ලෙස මෙහෙයුම් කටයුතු අාරම්භ කරන බව ගුවන්තොටුපොළ අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාර්ග බලපත්‍රයක්‌ නැතිව බස් ධාවනය කළොත් දඩය දෙලක්ෂයයි..

මාර්ග බලපත්‍රයක්‌ නොමැතිව ධාවනය කරනු ලබන බස්‌ රථ වලින් අය කරන දඩ මුදල රුපියල් ලක්‌ෂ දෙක දක්‌වා ඉහළ දැමීම සදහා වන පනත් කෙටුම්පතට ඊයේ (04) පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී අන්තරේ පාගමනට පොලිසිය හරස් වෙයි..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය විසින් ඊයේ (04) කොළඹදී දැවැන්ත විරෝධතා පා ගමනක් පවත්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 18 of 18  « First  ... « 14  15  16  17  18 

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට