සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි, 2018

සාකච්ඡා සාර්ථකයි, ජ’පුර රෝහල් වර්ජනය අවසන්..

 alt=රාජකාරියට වාර්තා කිරීමේදී ඇගිලි සලකුණු යන්ත්‍ර යොදා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් විසින් දින 09 ක්‌ පුරා ක්‍රියාත්මක කරන ලද වර්ජනය ඊයේ (12) අවසන් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුවේ ගුටි බැට සිදුවීමට වගකිවයුතු කථානායක හා අගමැතිට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාස භංග යෝජනා..

 alt=මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පසුගියදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරු වන තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා වගකිවයුතු වන බැවින් එතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එන බව ඒකාබද්ධ විපක්‌ෂය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අඹුසැමි යුවළක් පක්ෂ දෙකකින් කෝට්ටේ නගර සභාවට..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ යන පක්ෂ දෙක නියෝජනය කරමින් අඹුසැමි යුවළක් තරග කරන බවට වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනයේ දේශපාලන කටයුතු සදහා පාසල් ළමුන් යොදා ගෙන, නීතිය තවමත් අක්‍රියයි…

 alt=පාසල් සිසුන් කිසිදු අයුරකින් දේශපාලන කටයුතු සදහා යොදා ගැනීමට නොහැකි අවස්තාවක යාපනය ප්‍රදේශයේ පළාත් පාලන අපේක්‍ෂකයකුගේ දේශපාලන රැස්‌වීමක්‌ සදහා පාසල් ශිෂ්‍යයන් පනස්‌ දෙනෙකු සහභාගී කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති අතර මේ දක්වා ඒ සදහා කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක්‌ ගෙන නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණයෙන් පසු සියලු දේශපාලන බලවේග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්වේවි – අමාත්‍ය බැසිල් රාජපක්ෂ

 alt=බහුතරයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් මෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමු‍ණේ සාමාජිකයින්ද සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු, ශ්‍රී.ල.නි.ප යේ ඉතිරි පිරිස් ද ඒකරාශි වනු ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙම පළාත් පාලන මැතිවරණය වසර 40 කට පසු පැවැත්වෙන ඉතා සුවිශේෂීම මැතිවරණයක් – පැෆරල් සංවිධානය

 alt=වසර 40 කට පමණ පසුව මෙරටදී පැවැත්වෙන ඉතා සුවිශේෂම මැතිවරණයක් ලෙස හැදින්විය හැකි මෙවර පළාත් පාලන මැතිවරණය කුඩා මැතිවරණයක් වුවත් ඉහළ මැතිවරණයක ක්‍රියාකාරීත්වය එහි ගැබ්ව ඇති බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මත්පැන් ගැන ආණ්ඩුව ගත් තීරණ වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග දියත් කරනවා – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

 alt=මත්පැන් හල් විවෘත කිරීමේ කාලය ඉහළ දැමීම, කාන්තාවන් සදහා මත්පැන් මිලදී ගැනීමට මෙන්ම අලෙවි කිරීමට හැකිවන පරිදි සකස් කරන ලද නීතීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ සිටින ශ්‍රී.ල.නි.ප සාමාජිකයින්ගෙන් ජාතික ආණ්ඩුවට කිසිදු සහයක් නෑ – නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

 alt=ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයාම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උත්සහයක නිතරව සිටිය ද ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් කිසිදු සහයක් නොලැබෙන බව යහපාලනය සදහා ජාතික පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විද්‍යාලයට එරෙහි නිසා ආණ්ඩුව අපෙන් පළිගනිමින් සිටිනවා – රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග දියත් කිරීම නිසා වත්මන් ආණ්ඩුව තම සංගමයෙන් පළිගැනීමේ උත්සහක නිරතව සිටින බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ’පුර හෙදියන්ගේ ගැටළුව නොවිසදුවහොත් වර්ජනයකට එනවා – සමස්ත ලංකා හෙඳ සංගමය

 alt=ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මේ වන විට ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වයට අද (12) දිනය තුළ නිසි විසදුමක් නොලැබුනහොත් දිවයින පුරා හෙද වර්ජනයක් දියත් කරන බව සමස්ත ලංකා හෙඳ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 10 of 18  « First  ... « 8  9  10  11  12 » ...  Last » 

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට