සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි, 2018

මත්පැන් අලෙවි කිරීමේ වෙලාවන් සංශෝධනය වෙයි..

 alt=ඊයේ (11) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය, විදේශීය මත්පැන් අලෙවි සැල්, රා තැබෑරුම් ඇතුළු මත්පැන් අලෙවි කිරීම සදහා වන වේලාවන් සංශෝධනය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මත්පැන් අලෙවිය සහ මිලදී ගැනීමේ අවස්ථාව දැන් කාන්තාවන්ටත්..

 alt=මත්පැන් මිලදී ගැනීමට හෝ අලෙවි කිරීම සදහා කාන්තාවන්ට පනවා තිබූ තහනම ඉවත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිසුන්ට නිසි අධ්‍යාපනයක් නෑ, විදුහල්පති හා ගුරුවරුන් ඉවත් කරන්නැයි විරෝධතා..

 alt=වැලිඔය ඉහළ කොටසේ මලෛ මගල් දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ගුරු මණ්ඩලය ස්ථාන මාරු කරන ලෙස ඉල්ලා එම සිසුන්ගේ දෙමව්පියන් විසින් අද (11) විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගංජා සමග අත්අඩංගුවට පත් සැකකරු පොලිස් සිරමැදිරියේදී සියදිවි නසාගෙන..

 alt=ගංජා තොගයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය විසින් අත්ඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළදී සිය ඇදුම් උපයෝගි කරගනිමින් ගෙළවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ’පුර රෝහල් බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නතර නොකළොත් අඛණ්ඩ වර්ජනයකට එනවා – රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය

 alt=ශ්‍රී ජයවර්ධනපුර රෝහල් බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය විසඳීමට ආණ්‌ඩුව වහාම කටයුතු නොකළහොත් අඛණ්ඩ වර්ජනයකට එළඹෙන බව රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිලිනොච්චිය, මාන්කුලමේ රිය අනතුරකින් හතරක් මරුට..

 alt=කිලිනොච්චිය, මාන්කුලම ප්‍රදේශයේදී වෑන් රථයක්, නවතා තිබු ලොරි රථයක ගැටීම නිසා සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා සාර්ථකයි, වර්ජනය තාවකාලිකව අත්හිටවූවා – ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

 alt=බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසු අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට දියත් කිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවශ්‍යම මොහොතකම කළ ඉල්ලීමට එකග වුනා, නව පුහුණුකරු හතුරුසිංහ සැගවෙන්නෙක් නොවේ – නව ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්‌

 alt=යළි නායකත්වයට පැමිණීමේ අපේක්ෂාවකින් තොරව නායකත්වයෙන් ඉල්ලා අස්‌වූවද නැවතත් නායකත්වය ලබාගන්නා ලෙස ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල සහ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ යන මහත්වරුන් විසින් කරන ලද ඉල්ලීම පැහැර හැරිය නොහැකි බැවින් යළි නායකත්වය ලබාගත් බව එක්‌දින සහ විස්‌සයි විස්‌ස නව නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ බිරිද අත්අඩංගුවට, 17 තෙක් රිමාන්ඩ්..

 alt=උකස් කරන ලද ස්වර්ණාභරණ තොගයක්, ව්‍යාජ ආභරණ තොගයකට මාරු කරන ලද සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට තංගල්ල පොලිසියට පැමිණි ප්‍රවීණ ගායන ශිල්පී වික්‌ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි රත්නායක මහත්මිය ඊයේ (09) අත්අඩංගුවට ගන්නා ලද අතර ඇය ලබන 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ප්‍රථම ප්‍රචාරක රැළිය හෙට අනුරාධපුරයේදී..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා වන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළමු ප්‍රචාරක රැළිය
හෙට (10) සවස 02.00 ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 11 of 18  « First  ... « 9  10  11  12  13 » ...  Last » 

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට