සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි, 2018

මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරන්නැයි ඉල්ලා ගිනිගත්හේනේ විරෝධතාවයක්..

 alt=ගිනිගත්හේන, කළුගල පොලිස් මුරපොළ අාසන්නයේ අද (15) පෙරවරුවේ සිට අවට ගම්වාසීන් පිරිසක් විසින් විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“මතට තිත” තබන්න ආ අණ්ඩුව දැන් මත්පැන් ප්‍රවර්ධනයේ, ජනාධිපතිවරයා මැදිහත්ව මත්පැන් නීති ලිහිල් කිරීම අවලංගු කළ යුතුයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=“මතට තිත” සංකල්පය ක්‍රියාත්මක කරමින් රටේ මත්පැන් තුරන් කරන බවට පොරොන්දු ලබාදෙමින් බලයට පැමිණ මේ වන විට රටේ මත්පැන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය දැඩි කණගාටුව පළකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදින් පසු වැසි තත්ත්වයේ අඩුවීමක්..

 alt=මේ වන වන දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්වයේ පහවීමක් අද (14) දිනෙන් පසු ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රධාන පක්ෂ දෙකම ගමට දැනෙන යමක් කර නෑ, බුද්ධිමත්ව කටයුතු කර ජ.වි.පෙ දිනවන්න – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

 alt=පොලිසිය සහ හමුදා සාමාජිකයින් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී හඩ නැගීම මෙන්ම අනෙකුත් රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටියේ ජනතා විමුක්ති පෙරමුණ වන බැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා වන තැපැල් ඡන්දය ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් භාවිතා කරන ලෙස ඉල්ලා සිටින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2018 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය හෙට..

 alt=නව වසර සදහා පළමු ශ්‍රේණියට සිසු දරු දැරියන් ඇතුළත් කර විධිමත් ලෙස පන්ති ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියළුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හට සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෛයිපොංගල් දිනය අදයි..

 alt=තෛයිපොංගල් උත්සවය අදට (14) යෙදී ඇත. ලෝකවාසි හින්දු බැතිමතුන් තෛයිපොන්ගල් දිනය මහත් බැතියෙන් සමරනු ලබයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණයෙන් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනයකට ජනපති අවධානය..?

 alt=මහබැංකු බැඳුම්කර සිද්ධියේ ජනාධිපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඇති වන දේශපාලන හැසිරීම් සහ ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයේ ප‍්‍රතිඵල නිරීක්ෂණය කිරීමෙන් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද්ධය අවසන්ව වසර 08 ක් වුවත් ඉන් පීඩාවට පත්වූ කාන්තාවන්ගේ ගැටළු තවමත් විසදී නෑ – රයිට්ස් නව් (Rights Now) සංවිධානය

 alt=මෙරට යුද්ධය අවසන් වී වසර 08 කට වඩා වැඩි කාලයක් ගතවී ඇතත් යුද්ධය නිසා පීඩාවට පත්වූ කාන්තාවන් මුහුණ දී ඇති ගැටළු මෙතෙක් අවසන් වී නොමැති බවත් අදාළ ගැටළු සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර එළිදැක්වීමට කටයුතු කළ බවත් රයිට්ස් නව් (Rights Now) සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට අවසර දුන් තීන්දුවට එරෙහිව අධිකරණය ඉදිරියට යනවා – සිංහලේ ජාතික පෙරමුණ

 alt=කාන්තාවන් හට මත්පැන් මිලදී ගැනීම, අලෙවි කිරීමට අවස්ථාව සලසා දෙමින් වත්මන් ආණ්ඩුව විසින් ගන්නා ලද තීරණය සදාචාර විරෝධී බව සිංහලේ ජාතික පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොල්ගහවෙල ගුවන් පාලම ලබන 17 දා ජනතා අයිතියට..

 alt=දුම්රිය හරස් මාර්ගයේ ඇතිවන අධික වාහන තදබදය වැළැක්වීමේ අරමුණ ඇතිව ඉදිකරන ලද පොල්ගහවෙල ගුවන් පාලම ලබන 17 වන දා ජනතා අයිතියට පැවරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 9 of 18  « First  ... « 7  8  9  10  11 » ...  Last » 

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට