සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2018

පළාත් පාලන මැතිවරණය ඇරඹෙයි..

 alt=පළාත් පාලන ආයතන 340 කට මන්ත්‍රීධූර 8356 ක් තෝරා පත් කරගැනීම සදහා වන පළාත් පාලන ඡන්ද විමසීම අද (10) උදෑසන 7.00 ට ආරම්භ වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට අද වැසි..

 alt=අද (09) සවස 02.00 න් පසු දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව යන පළාත්වල ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට සුරාසැල් වැසෙයි..

 alt=හෙට (10) දිනයේදී දිවයින පුරා සියඵ සුරාසැල් වසා දැමීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බංගලාදේශය ලකුණු 166 ක් පිටුපසින්..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 04 ක්‌ දැවී ලකුණු 56 ක්‌ ලබා, ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 166 ක්‌ පිටුපසින් පසුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඡන්ද පෙට්ටි අද ඡන්ද මධ්‍යස්ථාන වලට..

 alt=දිවයින පුරා පාසල් 19 ක හා විද්‍යාපීඨ දෙකක පිහිටුවා ඇති මධ්‍යස්‌ථානවලින් මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පෙට්‌ටි, ලිපි ද්‍රව්‍ය ඡන්ද මධ්‍යස්‌ථාන වෙත ගෙන යෑම අද (09) සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු මේ දක්වා සිදුවීම් 25 ක් – පැෆරල් සංවිධානය

 alt=පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු මේ දක්වා කාලය තුළදී මැතිවරණ සිදුවීම් 25 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව පැෆරල් සංවිධානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඡන්දය දෙන්න ගම්බිම් බලා යන ජනතාවගේ පහසුවට ලංගමයෙන් අතිරේක බස්..

 alt=මගී පහසුව සදහා අතිරේක බස් රථ ධාවනයට එක්කර ඇති බව ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලනය තුට්ටුවකට මායිම් නොකරන ජනාධිපතිවරයා දුන් පොරොන්දු මහ දවාලේදීත් කඩකරනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී ජනතාවට පොරොන්දු වූ ආකාරයට මේ වන විට රටතුළ යහපාලනය විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක බව පෙනෙන්නට නොමැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ රාජකාරී සදහා පොලීසිය සීරුවෙන්, 65000 ක් රාජකාරියේ..

 alt=මෙවර පළාත් පාලන මැතිවරණය සදහා පොලිස් නිලධාරීන් 65758 ක් යොදවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – බංගලාදේශ දෙවන ටෙස්ට් තරගය ඇරඹෙයි..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අද (08) උදෑසන ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 12 of 16  « First  ... « 10  11  12  13  14 » ...  Last » 

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට