සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2018

ගෝඨාට එරෙහි පනවා තිබූ තහනම් නියෝගය නැවතත් දීර්ඝ කෙරේ…

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබෙන තහනම් නියෝගය දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) දින නියෝගයක් ලබා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණයට කට්ටි දමා මහ බැංකු හොරා සිංගප්පූරුවෙනුත් පනී…

Podu Jana Peramunaමහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන 08 වනදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක්‌ ලබා දෙන ලෙස අධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වැඩ වර්ජනයකට සැරසේ…

Podu Jana Peramunaවෘත්තීය සමිති ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (28) දිනයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමයේ සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාම වැඩසටහන නැවතත් මෙරටට…

Podu Jana Peramunaඑක්සත් ජනපද සාම වැඩසටහන නැවත වරක් මෙරට ක්‍රියාත්මක කිරීම සදහා අදාළ ද්වි පාර්ශ්වික ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (26) දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ සිදුකෙරිණි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්, රංගෙ බණ්‌ඩාර පෙරමුණේ…

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්වේදී විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒමට එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී පිරිසක්‌ තීරණය කර ඇති බව වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්‌ඩාර මහතා ඊයේ (26) දින පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“රජරට රැජින” 50 සමරයි..

Podu Jana Peramuna“රජරට රැජින” දුම්රියට අද (26) දිනට අවුරුදු 50 ක්‌ සපිරේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිට හා අගමැතිට සිතාසි..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම අද …

Podu Jana Peramunaකොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම අද (26) සිදුකරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල අද ජනපති අතින් විවෘත වේ..

Podu Jana Peramuna2017 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල අද (26) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘතවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය අද…

Podu Jana Peramunaඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය අද (26) දින ආරම්භ වීමට නියමිතයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 16 « 1  2  3  4  5 » ...  Last » 

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට