සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2018

කෘතීම වැසි ලබාදීමේ සමුළුව හෙට කොළඹදී …

Podu Jana Peramunaවිදුලිබලාගාර ආශ‍්‍රිත ජලාශයන් වෙත කෘතීම වැසි ලබාදීම පිළිබඳව තාක්ෂණික දැනුම ලබාදීමේ ජාත්‍යන්තර සමුළුව හෙට (19) කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හමුදා සේවයෙන් පලා ගිය සෙබලුන් 2764 අත්අඩංගුවට ….

Podu Jana Peramunaයුද්ධය පැවති වකවානුවලදී යුධ හමුදාවෙන් පලා ගිය සෙබලුන්ට රාජකාරීයට වාර්තා කර නීත්‍යනුකූලව ඉවත්ව යන ලෙසට පසු ගිය වසරේ ඔක්තෝබර් මාසය දක්වා පොදු සමා කාලයක් ලබා දී තිබූ අතර එය නොවැම්බර් මස 23 වනදායින් අවසන් වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට විසිතුරු මසුන් නිෂ්පාදනයට නාරා ආයතනයේ සහය..

Podu Jana Peramunaඉදිරියේදී නාරා ආයතනයේ සහයෝගය ඇතිව මෙරට විසිතුරු මසුන් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් නොගියොත් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වෙන්න ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කරයි..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආණ්ඩුවක් සදහා කිසිදු පාර්ශවයකට සහය දීමට තීරණයක් ගෙන නෑ – දෙමළ ජාතික සන්ධානය

Podu Jana Peramunaනව ආණ්ඩුවක් පිහිටුවීම සදහා කිසිදු පාර්ශවයකට සහය දීම සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තීරණයකට එළඹ නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී පාද වන්දනා සමයට විශේෂ දුම්රියක්..

Podu Jana Peramunaකොළඹ කොටුවේ සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹට අද සහ හෙට ජලය නෑ..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා අද (17) සහ හෙට (18) යන දින දෙක තුළ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීණ ගායක වික්ටර්ගේ බිරිදගේ නඩුව කල්යයි..

Podu Jana Peramunaරන්බඩු වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිද වන හෂිනි රත්නායක මහත්මියට එරෙහි නඩුව ජූලි 20 වැනිදා තෙක් කල්දැමීමට තංගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන 08 වැනිදාට පෙර මෙරටට පැමිණ බැදුම්කරය ගැන කියන්න, හිටපු මහබැංකු අධිපති අර්ජුන්ට අධිවේගී තැපෑලෙන් සිතාසි..

Podu Jana Peramunaමෙරට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් ලබන 08 වැනිදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දෙන්නැයි හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සිතාසි නිකුත් කරන ලෙස අධිකරණය විසින් අද (16) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් ඉවත් කිරීමට ජනපතිට නීති උපදෙස්..

Presidentවත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීම පිළිබදව නීති උපදෙස් ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 7 of 16  « First  ... « 5  6  7  8  9 » ...  Last » 

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට