සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු, 2018

පැවති ආණ්ඩුව දියත් කළ ක්‍රියාවලියෙහිම වත්මන් ආණ්ඩුවත් යෙදී සිටිනවා – පරිසර සහ සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය

Podu Jana Peramunaරතුපස්වල පානීය ජල ගැටළුව සම්බන්ධයෙන් පැවති විරෝධතාවයක් අතරතුර සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය වීමේ සිදුවීමේ පරීක්ෂණ වාර්තා නිකුත් වුවද මේ දක්වා එම සිදුවීමට වගකිවයුතු කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නොමැති බව පරිසර සහ සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට ඉදිරියට ගෙනයාමට පාලකයින් අසමත් වීම නිසා රට අරාජික වී ඒකාධිපති පාලනයක් බිහි වෙලා – ජාතික සංවිධාන එකමුතුව

Podu Jana Peramunaරට නිසි පරිදි ඉදිරියට ගෙනයාමට පාලකයින් අසමත් වීම නිසා රට අරාජික වී මේ වන විට ඒකාධිපති පාලනයක් රට තුළ බිහිවී ඇති බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අතුරුදන් වූවන් පිළිබදව සොයාබැලීමේ කාර්යාලයේ කොමසාරිස්වරුන් ලෙස එල්.ටී.ටී.ඊ හිතවාදීන් පත්කරලා – දේශප්‍රේමි වෘත්තිකයින්ගේ සංසදය

Podu Jana Peramunaජිනිවා මානව හිමිකම් කොමිසම වෙත මෙරට සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙරට රජය වෙනුවෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සම අනුග්‍රහය දැක්වීම තුළින් මෙරට තුළ මානව හිමිකම් කඩවූ බව පිළිගැනීමකට ලක්වූ බව දේශප්‍රේමි වෘත්තිකයින්ගේ සංසදය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර රජයේ පාසැල් දින නියමයක් නැතිව වැසෙයි..

Podu Jana Peramunaමහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියළු රජයේ පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අතුරුදහන්වූ වූවන් පිළිබද සෙයා බැලීමේ පනත ක්‍රියාත්මක කිරීම ගැන ආණ්ඩුවට ප්‍රසාදය පළකරනවා – “අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව”

Podu Jana Peramunaප්‍රමාද වී හෝ අතුරුදහන්වූ වූවන් පිළිබද සෙයා බැලීමේ පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වත්මන් යහපාලන ආණ්ඩුවට ප්‍රසාදය පළකරන බව “අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමාජ ජාල වෙබ් අඩවි මගින් ජාතිවාදී, ආගම්වාදී ප‍්‍රචාර සිදුකරන්නන්ට එරෙහිව තද නීති..

Podu Jana Peramunaසමාජ ජාල වෙබ් අඩවි මගින් සිදු කරනු ලබන ජාතිවාදී සහ ආගම්වාදී ප‍්‍රචාර වැළැක්වීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවරට යළි ඇදිරි නීතිය..

Podu Jana Peramunaවහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා යළිත් පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි 20 පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට..

Podu Jana Peramunaනිදහස් කුසලාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (06) පැවති ප්‍රථම තරගයෙන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදවමින් කඩුළු 5 ක අතිවිශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු කල්මුණේ 30 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaතෙල්දෙණිය ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවී තිබෙන තත්ත්වයට විරෝධය පළකරමින් කල්මුණේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියක කාර්මික දෝෂයක්, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaප්‍රධාන මාර්ගයේ අද (07) උදෑසන දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 15 of 19  « First  ... « 13  14  15  16  17 » ...  Last » 

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට