Archive for මාර්තු, 2018
Written by Admin on 15 මාර්තු 2018
මෙරට තුළ මේ වන විට ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය ජාලා තහනම සම්බන්ධයෙන් ෆේස්‌බුක් සමාගමේ නියෝජිතයන් සහ මෙරට ජනපති ලේකම්වරයා අතර අද (15) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 15 මාර්තු 2018
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ මිනින්දෝරු සංගමය ඊයේ (14) සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 14 මාර්තු 2018
රටේ පසුගිය දා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ “වට්ස්අප්” සමාජ මාධ්‍ය ජාලයට අවහිර කරමින් පනවන ලද තහනම ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 14 මාර්තු 2018
ජපානයේ නිල සංචාරයක නිතරව සිටින මෙරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපාන අග්‍රමාත්‍ය ෂිංසෝ අබේ මහතා අතර මීට සුළු වේලාවකට පෙර ද්වීපාර්ශවික සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 14 මාර්තු 2018
වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම්වරයා මෙන්ම පිරිවෙන් අධ්‍යක්‍ෂවරයා ඇතුළු සෙසු බලධාරීන්ගේ අත්තනෝමතික කි‍්‍රයාකලාපය හමුවේ පිරිවෙන් ක්‍ෂේත‍්‍රයම දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බව “පිරිවෙණ” සුරැකීමේ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 14 මාර්තු 2018
මේ වන විට පුරප්පාඩුව ඇති යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ධූරයට මේජර් ජෙනරාල් දම්පත් ප‍්‍රනාන්දු මහතා, යුදහමුදාපතිවරයා විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 14 මාර්තු 2018
බගවන්තලාව, කොටියාගල වතුයායේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද (14) උදෑසන කාලයේ බඹර ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 14 මාර්තු 2018
අන්තර්ජාල පහසුකම් අවහිර කරන්නේ නම්, එම පහසුකම් ලබාගැනීම සදහා අතිවිශාල බදු මුදලක් ගෙවනු ලබන මෙරට පාරිභෝගික ජනතාවට එම බදු මුදල නැවත ගෙවීමට බලධාරීන් විසින් කටයුතු කළයුතුව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 14 මාර්තු 2018
පසුගිය දා මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට මුල්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට පත් මහසෝන් බළකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අමිත් වීරසිංහ යන අයගේ දිගන පිහිටි පුද්ගලික නිවසේ ගෙවත්තේ වළදමා තිබියදී පෙට්‍රල් බෝම්බ හතක් සොයා ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 14 මාර්තු 2018
මත්පැන් පානය කර රිය පැදවීම, අපරික්‍ෂාකාරීව රිය පදවා අනතුරක් සිදු කිරීම සහ ඒ පිළිබඳව පොලිසියට නොදැන්වීම ඇතුළු චෝදනා රැසක් එල්ලවූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්‌ඩායමේ හිටපු ක්‍රීඩක, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්‌වැල්ල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත