සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර්, 2019

උසස් පෙළ ප‍්‍රතිඵල දෙසැම්බර් අවසන් සතිය තුළ නිකුත් කෙරේ….

Podu Jana Peramunaමෙවර (2019) අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල එළඹෙන දෙසැම්බර් මස අවසන් සතිය වන විට නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කලේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්, ජනාධිපතිගේ අවසන් කැබිනට් රැස්වීමද මෙයවේ….

Podu Jana Peramunaපාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද (11) පැවැත්වීමට නියමිත අතර එය පෙරවරු 11.30 ට ආරම්භ වන බවත් එහිදි ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීම සදහා වූ නව කෙටුම්පතක් විවාදයට ගැනීමට නියමිතව ඇති බවට වාර්ථාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක යුද්ධයෙන් දිවිපිදු යුධ විරුවන් සිහිකරයි…

Podu Jana Peramunaලෝක යුද්ධයෙන් දිවිපිදු යුධ විරුවන් සිහිකිරීම සඳහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සංවිධානය කල සැමරුම් උත්සවය ජාවත්ත පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමියේදී ඊයේ (10) දින පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුව සාර්ථකව අවසන් විය, අමාත්‍ය තලතා අතුකෝරළ…

Podu Jana Peramunaපොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ, පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් Patricia Scotland මහත්මියගේ හා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) දින කොළඹදී ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා දේශීය මෙන් විදේශිය නිරීක්ෂකයින් රැසක්, පැෆරල් සංවිධානය …

Podu Jana Peramunaලබන 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දේශිය මැතිවරණ නිරික්ෂකයින් 4000 ක් සහ විදේශීය නිරික්ෂකයින් ලෙස ඇන්ෆ්‍රල් සංවිධානයේ නිරීක්ෂකයින් 46 දෙනෙකු යෙදවීමට කටයුතු කරන බව පැෆරල් සංවිධානය පවසයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හදිසියේ විවෘත කල පිටත වටරවුම් මාර්ගයේ අඩුපාඩු රැසයි, පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය …

Podu Jana Peramunaනිසි ලෙස වැඩ අවසන් නොකර හා අවශ්‍ය සේවකයන් බදවා නොගෙන දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් කඩිමුඩියේ විවෘත කල පිටත වටරවුම් මාර්ගයේ කෙලවරපිටිය පිවිසුමේ මේ වන විට විශාල වාහන තදබදයක් පිලිබදව තම සංවිධානයට පැමිණිලි ලැබී ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙවර ජනාධිපතිවරණය තීරණාත්මකයි..සජිත්ට දෙමළ ජනතාව සහයෝගය දිය යුතුයි – ආර්. සම්බන්ධන් ..

Podu Jana Peramunaමෙවර ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක වන බැවින් ‍ජනාධිපතිවරණය වර්ජනය කිරීමට දෙමළ ජනතාවට හැකියාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

11 වැනිදා පාර්ලිමේන්තු විශේෂ රැස්වීමක් ..

Podu Jana Peramunaහෙට (11) දිනයේදී විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝග්‍රෑම් 83 ක් සමඟ සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaකේරළ ගංජා කිලෝග්‍රෑම් 83 ක් සමඟ සැකකරුවෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර ආධාර සමුළු දෙකක් පවත්වා උතුර සහ නැගෙනහිර පළාත් සංවර්ධනය කිරිමට පියවර ගන්නවා – ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaආධාර සමුළු පවත්වා උතුර සහ නැගෙනහිර පළාත් සංවර්ධනය කිරිමට පියවර ගන්නා බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 11 of 15  « First  ... « 9  10  11  12  13 » ...  Last » 

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට