සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර්, 2019

මන්ද මානසික තරුණියක් දුෂණය කිරිමේ සිද්ධියක් ගැන නිසි පරිදි කටයුතු නොකළ හෙම්මාතගම පොලිසියේ නිළධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම්..

Podu Jana Peramunaමන්ද මානසික තරුණියක් දුෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු නොකළ හෙම්මාතගම පොලිස් ස්ථානයේ නිළධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප‍්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප‍්‍රදේශ රැසකට අද පස්වරු කාලයේ වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෑම දිළිඳු පවුලකම එක් සාමාජිකයෙකුට රජයේ රැකියාවක් ලබාදෙනවා – ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaරාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පොළොන්නරුව ප්‍රදේශයේ දී ඊයේ (09) පවත්වන ලද මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව යුද්ධ හමුදා මූලස්ථානය ජනපති සුරතින් විවෘත වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය අද (08) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (08) දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංචාරක අංශය සංවර්ධනය කර රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරනවා – ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaපින්නවල ප්‍රදේශය සංචාරක කලාපයක් බවට පත්කරන බවත් මෙරට සංචාරක අංශය සංවර්ධනය කර රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන බවත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිරෝද රථ රියදුරන්ට ලක්ෂ 3 ක ඇප රහිත ණයක්, සුළු අපනයන බෝග වගා අධිකාරියක්, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගෙන් පොරොන්දුවක්..

Podu Jana Peramunaමෙරට ත්‍රිරෝද රථ රියදුරන්ට ලක්ෂ 3 ක ඇප රහිත ණය ලබාදී ඔවුන් රටේ ආර්ථිකයට ශක්තියක් කරගන්නා බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග සැකකරුවෙකු කොහුවලදී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 720 ක් සමග කොහුවලදී සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාදුක්කේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට..

Podu Jana Peramunaපාදුක්ක ප්‍රදේශයේ ඊයේ (07) රාත්‍රී කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එස්.බී ගේ ආරක්ෂක නිලධාරීන් කළ වෙඩිතැබීම ගැන කණගාටුව පළකරනවා – ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramuna පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් විසින් සිදුකරන ලද වෙඩිතැබීම සම්බන්ධයෙන් කණගාටුව පළකරමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 12 of 15  « First  ... « 10  11  12  13  14 » ...  Last » 

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට