සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර්, 2020

ජනතා ගැටළු සඳහා විසඳුම් නැති නිසා ආණ්ඩුවේ අයවැය සහ ගංඟාවලට දැමූ කළගෙඩි අතර කිසිදු වෙනසක් නෑ – සමගි ජන බලවේගය

Podu ආණඩුවට සම්බන්ධ පවුල් කිහිපයක් හැරුණු විට මෙරට පවුල් විශාල ප්‍රමාණයක් මේ වනවිට දැඩි පීඩනයෙන් කටයුතු කරමින් සිටින අතර රුපියල් 5000/- ක දීමනාවෙන් මාසයක කාලයක් ජීවත්විය හැකි දැයි ආණ්ඩුවේ උද්ධච්ඡ අමාත්‍යවරුන්ගෙන් විමසීමට සිදුවන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය අනුව අද පවතින තත්ත්වයටත් වඩා අන්ත අසරණ තත්ත්වයකට ශ්‍රී ලංකාව පත්වේවි – එක්සත් ජාතික පක්ෂය

Podu මුදල් අමාත්‍යවරයා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද අයවැයි වාර්තාවේ සඳහන් කරුණු සහ මහ බැංකුවේ වාර්තා තුළ සඳහන් කරුණු එකිනෙක ගළපන විට ඉදිරියේදී ශ්‍රී ලංකාව, අද පවතින තත්ත්වයටත් වඩා අන්ත අසරණ තත්ත්වයකට පත්වනු ඇතැයි වැටහෙන බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පරිසරය සුරකින බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව දැවැන්ත පරිසර විනාශයක් සිදුකරමින් සිටිනවා – පරිසරවේදීනී අජන්තා පෙරේරා

Podu වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ මේ වනවිට රට තුළ සිදුවන දැවැන්ත වන විනාශයට එරෙහිව පරිසරවේදීනී අජන්තා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ නගරයේදී මේ වනවිට විරෝධතා ව්‍යාපාරයක් දියත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති කඩකළ 62 ක් දැලේ..

Podu මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම ඇතුළු නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 62 ක් ගතවූ පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 188 ක් දිවයිනට..

Podu මෙරටට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් 188 දෙනෙකු අද (24) අලුයම දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ස්ථාන රැසක වැසි..

Podu නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාවට සහන ලබාදී ඇතැයි ජනාධිපතිවරයා පැවසුවත් එවැන්නක් සිදුව නෑ – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා

Podu මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ඇතැම් ප්‍රකාශ සාවද්‍ය නොවන බවත් පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සිය පාලන කාලය තුළදී ලබාගන්නා ලද ණය ප්‍රමාණයට සාපේක්‍ෂව වත්මන් ආණ්ඩුව සිය වසරක පාලන කාලය තුළ විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තාක්ෂණ සහ මහජන ආරක්ෂක නමින් නව අමාත්‍යංශ 02 ක්..

Podu ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් තාක්ෂණ අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය නමින් නව අමාත්‍යංශ 02 ක් නම් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20171 ක් තෙක් ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20171 ක් තෙක් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර අනෙකුත් පාසල්වල 6 සිට 13 දක්වා අධ්‍යයන කටයුතු අද සිට..

Podu බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති පොලිස් බලප්‍රදේශවල පාසල් හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සියලු රජයේ පාසල්වල 6 සිට 13 දක්වා වන ශ්‍රේණි අද (23) සිට විවෘත කෙරේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 10  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්   දෙසැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට