සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි, 2021

පාර්ලිමේන්තුව අද රැස්වේ..

Podu පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ නව කොරෝනා ආසාදිතයින් 627 ක්..

Podu ඊයේ (18) දිනය තුළ නව කොරෝනා ආසාදිතයින් 627 ක් හදුනාගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ කිසිදු අදහසක්ම නැහැ, අරුණ පුවත්ටපතෙහි ප්‍රවෘත්තිය වැරදි සහගතයි – සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය

Podu පසුගිය 17 වනදා අරුණ පුවත් පතෙහි පළවූ ප්‍රවෘත්තියක් මඟින් සිය සංවිධානය නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සූදානම් වන බවත් ගම්‍ය වුවද එවැන්නක් පිළිබඳ කිසිසේත්ම අදහස් නොකරන බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආර්ථිකය යහපත් යැයි පෙන්වීමට ආණ්ඩුව කොතෙක් උත්සාහ කළද මෙරට ආර්ථිකය කඩා වැටී අවසන් – පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

Podu මෙරට ආර්ථිකය යහපත් තත්ත්වයක පවතින බව පෙන්වීමට ආණ්ඩුව කුමන කටයුත්තක් සිදුකළද සත්‍යය එය නොවන බවත් මේ වනවිට මෙරට විශාල පිරිසකට රැකියා අහිමිව ගොස් තිබෙන අතර තවත් විශාල පිරිසකගේ ආදායම් පහළ ගොස් තිබෙන බවත් ආර්ථිකයේ දැඩිව කඩාවැටී ඇති බව නොරහසක් බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමගි ජන බලවේගයේ විරෝධතාවයට එරෙහිව බුත්තල පොලිස්ථාධිපතිවරයාගේ ක්‍රියාමාර්ගයට විරෝධය පළකරනවා – සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය

Podu සමගි ජන බලවේගය විසින් බුත්තල නගරයේදී සංවිධානය කර තිබූ විරෝධතාවයකට එරෙහිව බුත්තල පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය බලවත් විරෝධය පළකරන බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu අද (18) දිනය තුළදී දිවයිනේ උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව යන පළාත්වල ස්ථාන කිහිපයකට වැසි ඇතිවේ යැයි බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුර ගමන් සේවා දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹේ..

Podu දුර ගමන් සේවා දුම්රියන් ධාවනය අද (18) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය සහ උතුරු මාර්ගය යන දුම්රිය මාර්ගයන්හි දුර ගමන් සේවා ධාවනය අද සිට ආරම්භ කෙරෙනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වේ..

Podu කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) පෙරවරු 09.30 ට රැස්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව අතීතය අමතක කර ඇතැම් ව්‍යාපෘති විවෘත කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රානාන්දු මහතා වසින් සිදුකළ අදහස් දැක්වීමක් පිළිබඳ ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම තුළ තර්ජනාත්මක භාවය පමණක් නොව බියගැන්වීමද ඇතුළත්ව තිබු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කරන්න, බදියුදීන්ගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්..

Podu දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා මහජන කොග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමුකර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 7 of 13  « First  ... « 5  6  7  8  9 » ...  Last » 

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට