සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු, 2021

හෙරොයින් කිලෝ 68 ක් පොලිස් දැලේ..

Podu මාතර කොට්ඨාස දූෂණ විමර්ශන ඒකකය විසින් හෙරොයින් කිලෝ 68 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ..

Podu පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව හෙට (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටට පැමිණිමට නොහැකිව සිටි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට..

Podu වසංගත තත්ත්වය හමුවේ මෙරටට පැමිණිමට නොහැකිව සිටි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ (08) රාත්‍රි කාලයේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විමලා අමරදේව අභාවප්‍රාප්ති වෙයි..

Podu මෙරට විශිෂ්ඨතම සංගීතවේදියෙකු වූ අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය ඊයේ (08) අභාවප්‍රාප්ත වී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (09) දහවල් 01.00 න් පමණ පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි ඉඩක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාධාරණයක් ඉටුවන තුරු ඉදිරි සෑම ඉරිදා දිනයක්ම කළු ඉරිදා දිනයක් ලෙස සලකනවා – ශ්‍රී ලංකා අගරදගුරු මණ්ඩලය

Podu පාස්කු ප්‍රහාරය සිදුව වසර දෙකකට ආසන්න වෙමින් පවතින අවස්ථාවක ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ පිරිස් වෙනුවෙන් සාධාරණයක් ඉටුවිය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙවන තරඟයේ ජයත් සමඟ විස්ස විස්ස තරඟාවලියේ ජය කොදෙව්වන්ට..

Podu සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (08) පැවති තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2-1 ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණයද තමන් සතු කරගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි සේවයට..

Podu අද (08) සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 85,673 ක් දක්වා ඉහළට, මරණ 502 යි..

Podu ඊයේ (07) දිනය තුළ වාර්තා වු ආසාදිතයින් 337 ත් සමඟ මේ දක්වා මෙරට තුළ වාර්තාවූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණය 85,673 ක් දක්වා ඉහළගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (08) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවීමේ වැඩි ඉඩක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 11 of 14  « First  ... « 9  10  11  12  13 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට