සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු, 2021

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1158 ක් අත්අඩංගුවට..

Podu ඊයේ (07) රාත්‍රි කාලයේ සිට අද (08) උදෑසන දක්වා පැය 10 ක කාලයක් බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1158 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි..

Podu ජාත්‍යන්තර කාන්තා දිනය අද (08) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

Black Sunday හෙවත් කළු ඉරිදාව අදයි…

Podu පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර 2කට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බැවින් අගරදගුරු පදවිය විසින් තීරණය කරන ලද Black Sunday හෙවත් කළු ඉරිදාව ලෙස අද දිනය නම් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යාජ ලේඛන පිළියෙල කිරීමේ ස්ථානයක් වටලයි, හබරණ පොලීසිය…

Podu ව්‍යාජ ලේඛන පිළියෙල කිරීමේ ස්ථානයක් වැටලීමට හබරණ පොලීසිය විසින් ඊයේ (06) අලුයම පිවරයගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා මර්දන එන්නත ලබාදීමේදී සිදුවු වංචාව…

Podu කොරෝනා මර්දන එන්නත ලබාදීමට රුපියල් 1000 ක අල්ලස් මුදලක් ලබාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක කාර්යාල කාර්ය සහායකයෙකු ඊයේ (06) අත්අඩංගුවට ගැනීමට මරදාන පොලීිය සමත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය හමුවේ කාන්තාවන් දැඩි පීඩනයකට ලක්වෙලා – සමගි වනිතා බලවේගය

Podu පසුගිය දින කිහිපය තුළ මෙරට ඇතැම් මාධ්‍ය නාලිකාවන්, කාන්තාවන් සම්බන්ධයෙන් අශීලාචාර සහ නින්දිත ලෙස මවන ලද පුවත් රැසක් ප්‍රචාරය කළ ආකාරයක් දැකගැනීමට හැකිවූ බවත් මාධ්‍ය කටයුතු කළයුත්තේ ඒ ආකාරයට නොවන බව අවධාරණය කරන බව සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේම පිරිස් ආණ්ඩුවට එරෙහිව අදහස් පළකරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu ලක්ෂ හැට නවයක ජනතාව මෙන්ම ගව ඝාතනය තහනම් කරන බව පවසමින් ගවයින් පවා රවටන ලද වත්මන් ආණ්ඩුව, බලය ලබාගැනීමේ වුවමනාව ඕනෑම දෙයක් සිදුකරන තත්ත්වයට පත්ව ඇතැයි සමගි ජන බලවේගය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර ප්‍රවාහන දිනයට සමගාමීව සියලූම ඩිපෝ වල පැල 100 බැගින් සිටුවයි…

Podu ජාත්‍යන්තර ප්‍රවාහන දිනය අදට (06) යෙදී ඇති බැවින් එයට සමගාමීව සෑම ඩිපෝවකම පැල 100ක් බැගින් සිටුවීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (06) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැල්ලවත්තේදී බීමත් රියදුරෙකු කළ අනතුරු දෙකකින් අයෙකු මරුට, තිදෙනෙකුට තුවාල..

Podu කොළඹ, වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී අද (06) අලුයම් කාලයේ සිදුවූ රිය අනතුරු දෙකකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 12 of 14  « First  ... « 10  11  12  13  14 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට