Archive for මැයි, 2021
Written by Admin on 28 මැයි 2021
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ බිඳවැටීමට ලක්ව තිබෙන විදුලි සැපයුම අද (28) දිනය තුළ යථා තත්ත්වයට පත්කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 මැයි 2021
මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 මැයි 2021
එක්සත් ජාතික පක්‍ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන සුරේනි සෙනරත් මෙනෙවියගේ අභාවප්‍රාප්ත වීම සම්බන්ධයෙන් එම පවුලේ සාමාජිකයින් වෙත ශෝකය පළකරමින් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශෝක පණිවුඩයක් නිකුත් කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 මැයි 2021
අද (28) දිනය තුළද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 මැයි 2021
පවතින වසංගත තත්ත්වය හේතුවෙන් රජයේ සේවකයින් නොවන දෛනික ආදායම් ලබන පුද්ගලයින් සඳහා රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට නුදුරේදීම කටයුතු කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 මැයි 2021
ඊයේ (27) දිනය තුළ කොවිඩ් ආසාදිත මරණ 27 ක් වාර්තා වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 මැයි 2021
ඊයේ (27) දිනය තුළ නව කෝවිඩ් ආසාදිතයින් 2,572 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 28 මැයි 2021
ගිනි ගැනීමට ලක් වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 27 මැයි 2021
දිවයිනේ ප්‍රදේශ රැසකට අද (27) දිනය තුළදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 27 මැයි 2021
වසංගත රෝග විද්‍යාඥයින්ගේ උපදේස්වලට අනුව තෝරා ගත දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට සයිනොෆාම් කොවිඩ් මර්ධන එන්නත ලබාදීම අද (27) සිට ආරම්භ කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත