සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 27th, 2021

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසකට අද (27) දිනය තුළදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල, ගාල්ල සහ මාතර ජනතාවට සයිනොෆාම් එන්නත ලබාදීම ඇරඹේ..

Podu Jana Peramunaවසංගත රෝග විද්‍යාඥයින්ගේ උපදේස්වලට අනුව තෝරා ගත දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට සයිනොෆාම් කොවිඩ් මර්ධන එන්නත ලබාදීම අද (27) සිට ආරම්භ කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 587 ක් ඊයේ අත්අඩංගුවට..

Podu Jana Peramunaඊයේ (26) දිනය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 587 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“එක්ස්ප්‍රස් පර්ල්” ගින්නෙන් සාගරයට හානි සිදුව ඇද්දැයි සෙවීමට පරීක්‍ෂණයක්..

Podu Jana Peramunaකොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ධීවර කටයුතු තාවකාලිකව අත්හිටවූ බව ධීවර අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 172,225 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (26) දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 2,325 ක් වාර්තා වී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,298 දක්වා ඉහළට..

Podu Jana Peramunaසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිත මරණ 29 ක් තහවුරු කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට