සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 21st, 2021

වරාය නගර පනත සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ චීනය සතුටු කිරීමටයි – සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජීත් මද්දුම බණ්ඩාර

Podu Jana Peramunaජනතාව ජීවිත බේරාගැනීමේ සටනක නිරතව සිටින අවස්ථාවක ආණ්ඩුව වරාය නගර පනත සම්මත කර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටින්නේ මන්දැයි යන ගැටළුව මතුවන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත ආසාදිතයින් ගණන 154,784 ක් දක්වා ඉහළට, 123,532 ක් සුවය ලබයි..

Podu Jana Peramunaඊයේ (20) දිනය තුළ හඳුනාගන්නා ලද කොවිඩ් ආසාදිතයින් 3,441 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 154,784 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට සිට 27 වනදා මාධ්‍යම රාත්‍රිය තෙක් දුම්රිය ධාවනය අත්හිටුවේ..

Podu Jana Peramunaහෙට (22) පෙරවරුවේ සිට ලබන 27 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු මගී දුම්රියක් ධාවනය නොකෙරෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (21) දිනය තුළත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 414 ක් දැලේ..

Podu Jana Peramunaමේ දක්වා ගත වු පැය 24 ක කාලය තුළ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 414 ක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෛනික වැඩිම මරණ ගණන ඊයේ, සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1089 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තාවූ දෛනික වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (20) වාර්තා විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද රාත්‍රී 11 සිට මුළු දිවයිනටම සංචරණ සීමා..

Podu Jana Peramunaමුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැනවීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික්ක 03 ක ග්‍රාම නිලධාරී වසම් 09 ක් හුදකලා කෙරේ..

Podu Jana Peramunaඅද (21) උදෑසන 06.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 03 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 09 ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට