සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 4th, 2021

වසංගතය පාලනය කිරීමට කිසිවක් නොකරන ආණ්ඩුව ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu Jana Peramunaකිසිදු ගැටළුකාරී තත්ත්වයක් උද්ගතව නැතැයි ආණ්ඩුව පැවසුවද එන්නත්කරණය සම්බන්ධයෙන් රට තුළ ගැටළුකාරී තත්ත්වයන් රැසක් මතුව තිබෙන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යාජ දහසේ නෝට්ටු 815 ක් සමඟ සැකකරුවෙකු කිලිනොච්චියේදී දැලේ..

Podu Jana Peramunaව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 815 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චිය පොලීස්ථානයේ නිලධාරීන්ට හැකිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි..

Podu Jana Peramuna2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටිටි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ..

Podu Jana Peramunaපවතින වසංගත තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවස සහ රාත්‍රි කාලයේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (04) පස්වරුවේ දී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 113676 ක් දක්වා ඉහළට, මරණ 709 යි..

Podu Jana Peramunaඊයේ (03) දිනය තුළ මෙරටින් නව ආසාදිතයන් 1,923 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 113676 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට