සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 18th, 2021

ආණ්ඩුවේ ඒකායන අරමුණ ලංකාව චීනයේ කොලනියක් කිරීමයි, සමගි ජන බලවේගය..

Podu Jana Peramuna69 ලක්‍ෂයක ජනතාව බලාපොරොත්තු වු කිසිවක් ඉටුනොවු, අවංක පාලනයක් වෙනුවට කුහක පාලනයක් ගෙනයාමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් සමගි ජන බලවේගය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ වරාය නගර පනතේ අධිකරණ තීන්දුව අද මැති සබයට ..

Podu Jana Peramunaකොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුධ ජයග්‍රහණයට අදට වසර 12 ක් ..

Podu Jana Peramunaඑල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් රණවිරුවන් අත්කර ගත් යුද විජයග්‍රහණයට අදට වසර 12 කි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයන් 223 ක් අත්අඩංගුවට ..

Podu Jana Peramunaගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයන් 223 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන අතර මේ දක්වා නිරෝධායනය රීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10,073ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට