සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 10th, 2021

ගොවි ජනතාව වල පල්ලට ඇද නොදමා කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීම නිසි සැලැස්මකට අනුව සිදුකරන්න, සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලයි..

Podu Jana Peramunaප්‍රායෝගික තීන්දු තීරණ මඟින් මෙරට ගොවි ජනතාව වල පල්ලට ඇද නොදමන්නැයි මෙන්ම රසායනික පොහොර භාවිතය තහනම් කිරීමේ අදුරදර්ශී තීන්දුව හකුලා ගැනීමට කටයුතු කරන්නැයි ආණ්ඩුවට අවධාරණය කරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නොහැකියාවන් පිළිගැනීමට මැළි වන ආණ්ඩුව සත්‍ය තොරතුරු සඟවමින් ජනතා ජීවිත අනතුරේ හෙළමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu Jana Peramunaසිය නොහැකියාවන් පිළිගැනීමට මැළි වන වත්මන් ආණ්ඩුව සත්‍ය තොරතුරු සඟවමින් ජනතාවගේ ජීවිත අනතුරේ හෙළීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් සේවකයින්ට කොරෝනා එන්නත නුදුන්නොත් ධාවනයෙන් ඉවත්වනවා, බස් සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaබස් රථ හිමියන්ට සහ සේවකයින් හට කොරෝනා මර්දන එන්නත ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට බලධාරීන් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (10) දිනය තුළදී ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා පොලීස් විශේෂ කාර්ය බලකායට තවත් විශේෂ ඒකකයක් එක් වෙයි..

Podu Jana Peramuna“දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් ශ්‍රී ලංකා පොලීස් විශේෂ කාර්ය බලකාය තුළ නව ඒකකයක් පිහිටුවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසක ග්‍රාම නිලධාරී වසම් 16 ක් හුදකලා කෙරේ, තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමේ තීරණයක්..

Podu Jana Peramunaපවතින වසංගත තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ග්‍රාම නිලධාරී වසම් 16 ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෛනික වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වෙයි, මරණ 801 යි..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය ඊයේ (09) වාර්තා විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට