සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 19th, 2021

එ.ජා.ප ය පාර්ලිමේන්තුව නියෝජනය නොකළත් පක්ෂයේ වගකීම ඉටු කරනවා, වජිර අබේවර්ධන…

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව විසින් කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත එක් දිනක් තුළ විවාද කරමින් කඩිනමින් සම්මත කර ගැනීමේ අවශ්‍යතාවයක් පැවතියද එක්සත් ජාතික පක්ෂ විසින් ඊට විරුද්ධව ගොනුකරන ලද පෙත්සමට අනුව අධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ලබා දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සිය ස්තූතිය පුද කර සිටින බව අද (19) එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

12 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අදයි…

Podu Jana Peramuna12 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද උදෑසන බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් මරණ 1000 පනී…

Podu Jana Peramunaඊයේ (18) දින කොවිඩ් මරණ 34ක් වාර්ථාවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නාමයෝජනා භාරදුන් තිදෙනෙකු සිය නාමයෝජනා ඉවත් කර ගනී…

Podu Jana Peramunaශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20 වනදා පැවැත්වීමට නියමිතව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට