සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 31st, 2021

සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කරන්න, විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලයි…

Podu Jana Peramunaකොරෝනා වසංගතය පාලනය කෙරෙන තුරු සංචරණ සීමා දිගින් දිගටම ක්‍රියාත්මක කරන ලෙසට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්‍යවශ්‍ය ආහාර ගෙදරටම …

Podu Jana Peramunaඅත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ජංගම වෙළද රථ සියලුම අතුරු මාර්ග ආවරණය වන පරිදි අද (31) ගමන් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

5000හේ නාම ලේඛන සැකසීම අද….

Podu Jana Peramunaකොරෝනා වසන්ගත තත්ත්වය හේතුවෙන් සිය රැකියා අහිමිවූවන්ට දෛනික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා රජය විසින් රුපියල් 5000 දීමනාව ලබාදීමට කටයුතු යොදා ඇති අතර එහි නාම ලේඛණ සකස් කිරීම අද (31) දින සිදු කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට