සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 13th, 2021

“43 සේනාංකය” ලබන 15 දා මහනුවරදී බලගැන්වෙයි..

Podu Jana Peramunaවර්තමානය වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්ව ණය කන්දරාවක සිරවී සිටින අතර වත්මන් ආණ්ඩුව රටේ සම්පත් විදෙස් රටවලට විකිණීමේ උත්සාහයක නිරතව සිටින අතර ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා “43 සේනාංකය” කටයුතු කරනු ලබයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ දිනය තුළ ආසාදිතයින් 2386 ක්, මරණ 868 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (12) දිනය තුළ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 2386 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 133,484 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික “කොස්ගොඩ තාරක” පොලිස් වෙඩිපහරින් මරුට..

Podu Jana Peramunaකොස්ගොඩ, මාතර, මොරටුව හා කොට්ටාව ආදි පොලිස් වසම්වල සිදුවු මනුෂ්‍ය ඝාතන සහ කොල්ලකෑම් වලට සම්බන්ධ සැකකරුවෙකු ලෙස සැලකෙන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් “කොස්ගොඩ තාරක” යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaඅද (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති වීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගාල්ල ප්‍රදේශ කිහිපයකට අද පැය 08 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaඅද (13) උදෑසන 08.30 සිට සවස 4.30 දක්වා පැය 08 ක කාලයක් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම කප්පාදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීතී කඩකළ 448 ක් ඊයේ දිනය තුළ අත්අඩංගුවට..

Podu Jana Peramunaඊයේ (12) දිනය තුළ නිරෝධායන නීතී කඩකරන ලද පුද්ගලයින් 448 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික්ක 03 ක ග්‍රාම නිලධාරි වසම් 11 ක් හුදකලා කිරීමට තීරණය කරයි..

Podu Jana Peramunaපවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද (13) පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11 ක් හුදකලා කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වහාම සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවන්න, සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලයි..

Podu Jana Peramunaවහාම සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවා වංසගතය පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේනතු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට