සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 11th, 2021

නිරෝධායන නීති කඩ කල පුද්ගලයින් 548 ක් අත්අඩංගුවට ..

Podu Jana Peramunaනිරෝධායන රීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 548 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන බලය ගැන නොව රටේ ජනතාවගේ ජීවිත ගැන සිතා කටයුතු කරන්න – හිටපු අගමැති..

Podu Jana Peramunaකොවිඩ් 19 රෝගය මේ වන විට උග්‍ර තත්ත්වයකට පත්ව ඇති අතර ඒ සඳහා නිසි ලෙස මුහුණදීමට කටයුතු කළ යුතු අතර එසේ සිදු නොකළහොත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටෙන බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) දින විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැතිගේ ඉල්ලීම පරිදි වෛද්‍ය උපකරණ තොගයක් චීනයෙන්…

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමකට අනුව කොරෝනා රෝගීන් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය තවත් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට චීන රජය එකඟතාව පළ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට