සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 12th, 2021

එන්නත් ඇණවුම් කිරීම ගැන සත්‍ය තොරතුරු හෙළිකරන්න, සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලයි..

Podu Jana Peramunaජාතිවාදී, දූපත් මානසිකත්වයේ සිට ජාත්‍යන්තර සහාය ලබාගැනීමට නොහැකි බව ආණ්ඩුවට අවධාරණය කරන බවත් ඇණවුම් කර ඇති එන්නත් වර්ග පිළිබඳව සත්‍ය තොරතුරු හෙළිකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් අතර සංචරණය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම්..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය රාජකාරී සදහා පැමිණෙන්නන් හැර අනෙකුත් පුද්ගලයින්ට පළාත් අතර සංචරණය තහනම් කරමින් සංචරණ සීමා ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ කොරෝනා ආසාදිතයින් 2568 ක්, මරණ 850 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (11) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2568 ක් වාර්තා විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටවල් 05 ක් වෙත මෙරට සිට ගුවන් මඟීන් රැගෙන යාම අත්හිටුවයි..

Podu Jana Peramunaමෙරට සිට ලොව රටවල් 05 ක් වෙත ගුවන් මඟීන් රැගෙන යාම අත්හිටුවීමට තීරණය කර ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන්නන් සඳහා නව නීති සඳහන් විශේෂ චක්‍රලේඛයක්..

Podu Jana Peramunaවිදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සෑම අයෙකුම දින 14 ක කාලයක් නිරෝධායනය වීම අනිවාර්ය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (12) දිනය තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයක් අද (12) උදෑසන සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට