සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 15th, 2021

රටේ සියළු ජනතාවට එන්නත් මාත්‍රා දෙකම ලබාදෙන බවට උදම් ඇනූ ආණ්ඩුව මේ වන විට ඇණගෙන සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

Podu Jana Peramunaසියළු ජනතාවට එන්නත් මාත්‍රා දෙකම ලබාදෙන බවට උදම් ඇනූ ආණ්ඩුව එන්නත්කරණය ඉදිරියට ගෙනයන්නේ කෙසේදැයි මේ වනවිට දස අතේ කල්පනා කරමින් සිටින බවත් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත් විශාල පිරිසකට මෙතෙක් එහි දෙවන මාත්‍රාව ලැබී නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව රට වසා නොදමන්නේ ජනතාව බිල්ලට දී හෝ කොළඹ වරාය නගර පනතට සම්මත කරගැනීමටදැයි යන සැකය මතුව තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

Podu Jana Peramunaරට වසාදැමිය යුතු යැයි සෞඛ්‍ය අංශ දිගින් දිගටම අවධාරණය කරන ලද නමුත් දේශපාලන නායකත්වය ඊට ඉඩනොදුන් බැවින් රට තුළ වසංගත තත්ත්වය සීඝ්‍රයෙන් ව්‍යාප්තවී රට අනතුරට ලක්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලපත්‍ර ලබා නොගෙන බස්නාහිර පළාත තුළ එළවළු, පළතුරු සහ මාළු අලෙවි කිරීමට අවස්ථාව..

Podu Jana Peramunaබස්නාහිර පළාත තුළ එළවළු, පළතුරු සහ මාළු අලෙවි කිරීම සඳහා බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය නොවන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ 253 ක් දැලේ..

Podu Jana Peramunaඅද (15) උදෑසන දක්වා ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (15) දිනය තුළදී ද දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත ආසාදිතයින් ගණන 138,085 ක් දක්වා ඉහළට, මරණ 923 යි..

Podu Jana Peramunaඊයේ (14) දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් 2,289 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 138,085 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට