සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 8th, 2021

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරසයේ ප්‍රභේදයන් ආසාදනය වූ පුද්ගලයින් මෙරටින් හමුවෙයි..

Podu Jana Peramunaරටවල් කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරසයේ ප්‍රභේදයන් ආසාදනය වූ පුද්ගලයින් මෙරට විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (08) දිනය තුළදීද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 617 ක් දැලේ..

Podu Jana Peramunaඊයේ (07) දිනය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 617 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොල් තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්..

Podu Jana Peramunaමෙරට ජනතාව විසින් ආහාරයට ගනු ලබන පොල් තෙල් සඳහා වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක්..

Podu Jana Peramunaයාපනය ප්‍රදේශය කේන්ද්‍ර කරනිමින් පැවැත්වීමට නියමිතව තිබූ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව බුද්ධ ශාසන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට