සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 16th, 2021

වරාය පනත ක්‍රියාත්මක වීමෙන් රටේ ස්වාධීනත්වයට හානි සිදුවී ශ්‍රී ලංකාව ලොව බලවතුන්ගේ ගොදුරක් බවට පත්විය හැකියි – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

Podu Jana Peramunaසමස්ත රටම කොරෝනා වසංගතයට බිළිවෙමින් පවතින මෙම අවස්ථාවේ කොළඹ වරාය නගර පනත ලහි ලිහියේම සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ චීනය පිනවීමට පවතින වුවමනාව නිසාවෙන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණය නිසා ජනතාවට දැඩි බලපෑම්, මරණ 04 යි, දිස්ත්‍රික්ක 06 කට නායයෑම් අවදානම්..

Podu Jana Peramunaගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළ යාම සහ පිටාර ගැලීම් හේතුවෙන් ගං වතුර තත්ත්වයන් හට ගෙන ඇති බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (16) දිනය තුළද දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා තද වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට අලුයම සිට සංචරණ සීමා ඉවත් වෙයි..

Podu Jana Peramunaපවතින වසංගත තත්ත්වය හමුවේ පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනටම බලපාන පරිදි පනවන ලද සංචරණ සීමා හෙට (17) අලුයම 4.00 ට ඉවත් කෙරෙනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 140,000 සීමාව ඉක්මවයි..

Podu Jana Peramunaඊයේ (15) දිනය තුළ වාර්තාවූ ආසාදිතයින් 2,386 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 140,000 සීමාව ඉක්මවා ගිය බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට