සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 28th, 2021

බිඳවැටී ඇති විදුලි සැපයුම අද දිනය තුළ යථා තත්ත්වයට..

Podu Jana Peramunaඅයහපත් කාලගුණ තත්ත්වය හමුවේ බිඳවැටීමට ලක්ව තිබෙන විදුලි සැපයුම අද (28) දිනය තුළ යථා තත්ත්වයට පත්කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මොරටුව නගරාධිපති අත්අඩංගුවට..

Podu Jana Peramunaමොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්‍ෂ ක්‍රියාකාරී සාමාජිකා සුරේනි සෙනරත්ගේ අභාවප්‍රාප්ත වීම පිළිබඳ එ.ජා.ප. නායකයාගෙන් ශෝක පණිවුඩයක්..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්‍ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන සුරේනි සෙනරත් මෙනෙවියගේ අභාවප්‍රාප්ත වීම සම්බන්ධයෙන් එම පවුලේ සාමාජිකයින් වෙත ශෝකය පළකරමින් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශෝක පණිවුඩයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (28) දිනය තුළද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෛනික ආදායම් ලබන්නන්ට 5,000 දීමනාව යළි ලබාදීමට කටයුතු කරනවා – අමාත්‍ය වාසුදේව නානායක්කාර

Podu Jana Peramunaපවතින වසංගත තත්ත්වය හේතුවෙන් රජයේ සේවකයින් නොවන දෛනික ආදායම් ලබන පුද්ගලයින් සඳහා රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට නුදුරේදීම කටයුතු කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ කෝවිඩ් මරණ 27 යි, සමස්ත මරණ ගණන 1325 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (27) දිනය තුළ කොවිඩ් ආසාදිත මරණ 27 ක් වාර්තා වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 2572 ක්, සමස්තය 174849 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (27) දිනය තුළ නව කෝවිඩ් ආසාදිතයින් 2,572 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගින්න මැඩපැවැත්වුවද “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව මුහුදුබත්වීමේ අවදානමක්..

Podu Jana Peramunaගිනි ගැනීමට ලක් වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට