සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 22nd, 2021

රාජපක්‍ෂවරුන් වරාය නගර පනත සම්මත කරගත්තේ ශ්‍රී ලංකාව චීනයට පාවා දීමේ පළමු පියවර ලෙසයි – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ

Podu Jana Peramunaකෝවිඩ් වසංගතයෙන් ජනතාව බේරාගැනීමට හෝ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ හෝ කිසිදු අවධානයක් යොමුකර නොමැති වත්මන් ආණ්ඩුව, චීනය සතුටු කිරීම සඳහා වරාය නගර පනත සම්මත කරගත් බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaනිරිත දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් දිවයින හරහා ස්ථාපිත වෙමින් පැවතීම නිසා බස්නාහිර, වයඹ, දකුණ සහ සබරගමුව යන පළාත්වල ස්ථාන රැසකට තද වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි..

Podu Jana Peramunaයටත් විජිතයක් ලෙස පැවැති ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ලෙස හැදින්වෙන ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 3,538 ක්, සමස්තය 158324 ක් දක්වා ඉහළට, 125360 ක් සුවය ලබලා..

Podu Jana Peramunaඊයේ (21) දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් 3,538 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 158,324 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෛනික වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ, මරණ 44 යි..

Podu Jana Peramunaමෙරට සිදුවූ දෛනික වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (21) වාර්තා විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට