සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 29th, 2021

මෙරට අසාදිතයින් ගණන 177,707 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තාවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 177,707 ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් කොවිඩ් මරණ 39 ක්, සමස්තය 1363 දක්වා ඉහළට..

Podu Jana Peramunaසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 39 ක් තහවුරු කර තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (29) දිනය තුළ බස්නාහිර, වයඹ සහ සබරගමුව යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංචරණ සීමා ජූනි 07 තෙක් අඛණ්ඩව, 31 සහ 04 ලිහිල් කිරීමක් නෑ..

Podu Jana Peramunaමේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන සංචරණ සීමා ලබන ජූනි 07 වනදා අලුයම 4.00 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙවන තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරඟ තුනකින් සමන්විත පන්දුවාර 50 එක්දින තරඟාවලියේ තුන්වැනි සහ අවසන් තරඟයෙන් ලකුණු 97 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28) සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට