සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 17th, 2021

ආණ්ඩුවට එරෙහි පාඨලීගේ “43 සේනාංකයේ” මහනුවර දිස්ත්‍රික් බලමුළුව අති සාර්ථකයි..

Podu Jana Peramunaආණ්ඩුවට එරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතාගේ 43 සේනාංකයේ මහනුවර දිස්ත්‍රික් බලමුළුව පසුගියදා Zoom තාක්‍ෂණය ඔස්සේ පැවති අතර එය අතිසාර්ථක බව “43 සේනාංකයේ” මහනුවර දිස්ත්‍රික් සංවිධායක, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංචරණ සීමා අද සිට ලිහිල් වෙයි, නිවසින් පිටවීම අද සිට හැඳුනුම්පතෙහි අවසන් අංකයට අනුව..

Podu Jana Peramunaපසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී කාලයේ සිට ක්‍රියාත්මක වූ සංචරණ සීමාවන් අද (17) පෙරවරු 04.00 ට ඉවත් කෙරුණු අතර අද සිට ලබන 31 වනදා තෙක් රාත්‍රී 11 සිට පෙරවරු 04.00 දක්වා පමණක් දිවයින පුරා සංචරණ සීමා පැනවෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීම අද, දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි..?

Podu Jana Peramunaඅද (17) දිනය තුළ දුම්රිය වාර කිහිපයක් අවලංගු විය හැකි බව දුම්රිය වෘත්තීය සමිති ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රේමලාල් ජයසේකරට සහ රිෂාඩ් බදියුදීන්ට පාර්ලිමේන්තු රැස්වීම්වලට පැමිණීමමට අවස්ථාව..

Podu Jana Peramunaප්‍රේමලාල් ජයසේකර සහ රිෂාඩ් බදියුදීන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබන සතියේ පැවැත්වීමට නියමිතව ඇති පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි විය හැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික්ක 10 ක ග්‍රාම නිලධාරී වසම් 70 ක් හුදකලා කෙරේ..

Podu Jana Peramunaඊයේ (16) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,275 ක් වාර්තා වූ බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ කොවිඩ් ආසාදිත මරණ 21 ක්, සමස්ත මරණ සංඛ්‍යාව 962 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (16) දිනය තුළ කොවිඩ් ආසාදිත මරණ 21 ක් වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට