සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 14th, 2021

ප්‍රදේශ රැසකට අදත් තද වැසි..

Podu Jana Peramunaදිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු, උතුරු මැද සහ වයඹ යන පළාත්වල ස්ථාන රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාමසාන් වෙනුවෙන් ජනපතිගෙන් සුභපැතුම් පණිවුඩයක්..

Podu Jana Peramunaඅද වන විට ලොව පුරා උද්ගතව තිබෙන කොවිඩ් වසංගතයෙන් ලෝකවාසී ජනතාව නිදහස් කර දෙන්නැයි මෙරට ඉස්ලාම් බැතිමතුන් ප්‍රාර්ථනාව කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාමසාන් අදයි..

Podu Jana Peramunaඉස්ලාම් බැතිමතුන්ගේ වැදගත්ම උත්සවය ලෙස සැලකෙන රාමසාන් උත්සවය අදට (14) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් ප්‍රදේශ රැසක් හුදකලා කෙරේ..

Podu Jana Peramunaපවතින වසංගත තත්තවය හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට