සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 26th, 2021

වෙසක් පුර පසළොස්වක පෝය දිනය අද ..

Podu Jana Peramunaවෙසක් පුර පසළොස්වක පොහොය දිනය අද (26) දිනට යෙදි ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමගුල සිහිකෙරෙන වෙසක් පොහොය බෞද්ධ සැදැහැවතුන්ගේ වටිනාම පුණ්‍ය උත්සවයක්යි වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි සහිත කාලගුණය නිසා ප්‍රධාන ගංගා පිටාර මට්ටමේ ..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කළු, කැළණි, නිල්වලා ඇතුලු ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස් පී සී සූගීෂ්වර මහතා සඳහන් කළේය.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට