සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි, 2021

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 587 ක් ඊයේ අත්අඩංගුවට..

Podu Jana Peramunaඊයේ (26) දිනය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 587 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“එක්ස්ප්‍රස් පර්ල්” ගින්නෙන් සාගරයට හානි සිදුව ඇද්දැයි සෙවීමට පරීක්‍ෂණයක්..

Podu Jana Peramunaකොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ධීවර කටයුතු තාවකාලිකව අත්හිටවූ බව ධීවර අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 172,225 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (26) දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 2,325 ක් වාර්තා වී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,298 දක්වා ඉහළට..

Podu Jana Peramunaසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිත මරණ 29 ක් තහවුරු කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙසක් පුර පසළොස්වක පෝය දිනය අද ..

Podu Jana Peramunaවෙසක් පුර පසළොස්වක පොහොය දිනය අද (26) දිනට යෙදි ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමගුල සිහිකෙරෙන වෙසක් පොහොය බෞද්ධ සැදැහැවතුන්ගේ වටිනාම පුණ්‍ය උත්සවයක්යි වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි සහිත කාලගුණය නිසා ප්‍රධාන ගංගා පිටාර මට්ටමේ ..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කළු, කැළණි, නිල්වලා ඇතුලු ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස් පී සී සූගීෂ්වර මහතා සඳහන් කළේය.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජුනි 07 තෙක් බාර් වැසේ…

Podu Jana Peramunaකොරෝනා වසන්ගතය මැඩ පැවැත්වීම සඳහා දැනට පවතින සංචරණ සීමා දීර්ඝ කිරීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සයිනොෆාම් එන්නත් ලක්ෂ 5 දිවයිනට…

Podu Jana Peramunaසයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 5 අද (25) දිවයිනට ලැබෙනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංචරණ ලිහිල් වුවත් බාර් වැසේ…

Podu Jana Peramunaහෙට (25) දිනයේ දිවයිනේ සියලූම සුරා සැල් වසා දැමිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාලගුණ තත්ත්වයේ බලපෑම දිවයිනේ ප්‍රදේශ රැසකට එල්ලවිය හැකියි – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

Podu Jana Peramunaදිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම දිවයිනේ ප්‍රදේශ රැසකට එල්ලවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 15 « 1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට