සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 12th, 2017

කන්කසන්තුරය වරාය අාසන්න මුහුදේ පාවෙමින් තිබූ කිලෝ 9 ක හෙරොයින් තොගයක් නාවික හමුදාවෙන් සොයා ගැනේ..

උතුරු මුහුදේ කන්කසන්තුරය වරාය අාසන්න මුහදේ පාවෙමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් අද (12) දහවල් සොයා ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“එට්කා” ගැන පෝස්ටර් අැලවූ දෙදෙනා අත්අඩංගුවට ගැනීම හෙළා දකිනවා, භාෂණයේ නිදහස කෝ..? – වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

“එට්කා” ගිවිසුම සම්බන්ධයෙන් සිය සංවිධානය විසින් මුද්‍රණය කරන ලද පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙද සේවාවේ ගුණාත්මකභාවය ක්‍රමයෙන් පහළට යමින් තිබෙනවා, බලධාරීන් නිහඩයි – සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය

මේ වන විට මෙරට හෙද සේවාව දැඩි ගැටළුකාරී තත්ත්වයන් රැසකට මුහුණ දී ඇති බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්‍යාවශ්‍ය කරුණකදී හැර අවාරයේ ශ්‍රී පාදස්ථානයට පැමිණෙන්න එපා, ශ්‍රී පාදස්ථානාධිපති හිමිගෙන් ඉල්ලීමක්..

අවාර සමය තුළ අත්‍යාවශ්‍ය කරුණකට හැර දහවල් කාලයේදීත් ශී‍්‍ර පාදය වන්දනා කිරීම සදහා නොපැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට චීනයට..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (13) චීනය බලා පිටත්ව යෑමට නියමිතව අැත. චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන “එකම තීරයක්-එකම මාවතක්” නම් සමුළුවට සහභාගීවීම සදහා අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වීමට නියමිතය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගීතාගේ මන්ත්‍රීධුරය අහෝසි වන තීන්දුවට වැට..

සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කිරීමේ තීන්දුවට එරෙහිව, පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගෙනු කළ පෙත්සම සලකා බැලු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, අදාළ තීන්දුව ලබන 15 දා තෙක් අත්හිටුවන ලෙස නියෝග කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහි කරන “ජන සංහාර සතිය” අද සිට ක්‍රියාත්මකයි – උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවා‍ජිලිංගම්

මෙරට පැවති යුද්ධයෙන් මියගිය පිරිස් සිහිකරමින් අද (12) සිට ජන සංහාර සතිය ක්‍රියාත්මක කරන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවා‍ජිලිංගම් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ සිට ඉන්දියාවේ විශාකාපට්නම් තෙක් සෘජු ගුවන් අැරඹෙයි..

කොළඹ සිට ඉන්දියාවේ විශාකාපට්නම් තෙක් සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට නියමිතව අැති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය අද කොළඹදී අැරඹෙයි..

ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය අද (12) පෙරවරු 09.00 ට කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඇරඹීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගීතා කුමාරසිංහගේ අැපෑල සලකා බැලීම අද..

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කළ ඇපෑල අද (12) සලකා බැලීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට