සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 2nd, 2017

2019 ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය කොදෙව්වන්ට අහිමි වන ලකුණු..

2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය සදහා ඍජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අහිමි වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගම්මන්පිලට කොන්දේසි මත අැමෙරිකාවට යාමට අවසර …

අැමෙරිකාවේදී පැවැත්වීමට නියමිත ආගමික උත්සවයක් සඳහා සහභාගී වීමට තමන්ට අවසර ලබාදෙන ලෙස මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බලා ඒ සදහා අවසර ලබා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලිය ඉතිරිකරන්නන් හට විශේෂ සහන, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය….

දිගු කලක සිට වැසි නොමැති වීම හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීම සදහා විදුලිය ඉතිරි කිරීමේ උපක‍්‍රමයක් ලෙස වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතයට අදාළව නව චක‍්‍රලේඛයක් ගෙන එන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු කොටි ක්‍රියාකාරින් තමිල් අරසුකච්චි පක්‌ෂයට බඳවාගැනීමේ සූදානමක….

2015 වසරේදී හිටපු කොටි ක්‍රියාකාරීන් තමිල් අරසු කච්චි පක්‌ෂයට සම්බන්ධ වීම සදහා කළ ඉල්ලීම ප්‍රතික්‌ෂේප වීමත් සමග යලිත් එම ඉල්ලීම සලකා බලා එම සාමාජිකයින් බදවා ගැනීමට පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලය තීරණය කල බව එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගිවූ දෙදෙනෙකු මරුට …

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගිවූ ආධාරකරුවන් දෙදෙනෙකු හදිසි රෝගාතුරු වීම හේතුවෙන් ඊයේ (01) රෝහලට ඇතුළත් කල පසු ජීවිතක්ෂයට පත්ව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිරිකොතට වෙඩි තැබූ පොලිස් නිලධාරියා අද අධිකරණය හමුවට ….

නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ ලේකම්වරයාගේ පිටකෝට්ටේ එපිටමුල්ල ප‍්‍රදේශයේ පිහිටි නිවසක රාජකාරියේ නිරත වූ පොලිස් කොස්තාපල්වරයෙක් සිරිකොත පක්ෂ කාර්යාලය ඉදිරිපිට ඇති නාමපූරුවට වෙඩි තබා ඇති බවට වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට