සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 25th, 2017

රතුපස්වල හමුදා වෙඩි තැබීම, සැකකාර බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට..

රතුපස්වල ප්‍රදේශයේදී පැවති විරෝධතාවකදී හමුදාව විසින් සිදුකරන ලද වෙඩි තැබීම සදහා අණදුන් බවට චෝදනා එල්ල වූ යුද හමුදා බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය මහතා අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණය භාරයේ තිබූ ශෂී වීරවංශගේ හැදුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය අස්තාන ගත වෙලා..

කූට ලේඛන ඉදිරිපත් කර අවිධිමත් අාකාරයට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මයට එරෙහිව පනවා අැති නඩුවේ නඩු භාණ්ඩ ලෙස අධිකරණය භාරයේ තිබූ ඇගේ ජාතික හැඳුන්ම්පතක් සහ විදේශ ගමන් බලපත්‍ර‍යක් අස්ථාන ගතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්දානන්දට අැප..

සුඛෝපබෝගී නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මූදල් යෙදවීම පිළිබදව නිසි තොරතරු අනාවරණය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා ඇති නඩුව විභාග කරමින් අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගාල්ල සහ කළුතර දිස්ත‍්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම්, වැසි තත්ත්වය හෙටත්..

මේ වන විට දිවයිනට බලපා අැති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගොඩනැගිලි පර්යේෂණ අායතනය විසින් ගාල්ල සහ කළුතර යන දිස්ත‍්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගිවිසුම් තුනකට අත්සන්..

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගිවිසුම් තුනකට අත්සන් තබා අැති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර වෙළඳාම් ප්‍රතිපත්තියක් සම්පාදනයට සයවන වරටත් මහජන අදහස් විමසයි..

ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සදහා වන සයවන මහජන අදහස් විමසීම අද (25) කොළඹ 7, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි විද්වත් වෘතිකයින්ගේ මධ්‍යස්ථානයේදී සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැලණි, කළු, ගිං ගඟේ ජල මට්ටම් ඉහළ යයි,පහත් බිම් අවට ජනතාව අවධානයෙන් සිටින්න – අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය.

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලණි, කළු, ගිං ගඟේ ජල මට්ටම් ඉහළයමින් පවතින බැවින් අවධානයෙන් සිටින ලෙස පහත් බිම් අවට වෙසෙන ජනතාව වෙත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුස්ලිම් ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම ස‍දහා පෙනී සිටිනවා – වික්ටර් අයිවන්.

මෙරට සිටින මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් අාරක්ෂා කිරීම සදහා පෙනි සිටින බව රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 75 වන ජන්ම දින සැමරුම, උන් වහන්සේ උපන් අැලපත ග්‍රාමයේ දි…

සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරෙය් නිර්මාතෘ මෙන්ම කෝට්ටේ ශ්‍රි නාග විහාරයේ හිටපු විහාරාධිපති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 75 වන ජන්ම සැමරුම උන් වහන්සේ ජන්ම ලාභය ලැබු අැලපත ග්‍රාමයේ දි සිදු කිරීමට කටයුතු සුදානම් කරමින් සිටින බව සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් දරුවන් ගැවසෙන ස්‌ථානයක සිට මීටර් 500 ක්‌ ඇතුළත දුම්වැටි හා මත්පැන් විකිණීම තහනම්…

පාසල් දරුවන් ගැවසෙන ස්‌ථානයක සිට මීටර් 500 ක්‌ ඇතුළත දුම්වැටි හා මත්පැන් විකිණීම තහනම් කළ යුතු යැයි යෝජනා කරමින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් කැබිනට්‌ මණ්‌ඩලයට විශේෂ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට