සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි, 2017

ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදු වන බැවින් වහාම මැතිවරණය පවත්වන්න, කැෆේ සංවිධානය රජයෙන් ඉල්ලයි..

සීමා නිර්ණ වාර්තාව පදනම් කරගනිමින් වත්මන් අාණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණ දිනෙන් දින කල්දැමීමට කටයුතු කරමින් සිටින අතර පසුගිය මහින්ද රාජපක්ෂ රජය ද ඒ අකාරයටම මැතිවරණ කල් දැමීමට කටයුතු කළ බව කැෆේ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුළු රටම අාවරණය කරමින් කාලගුණය ගැන කිවහැකි ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක්‌ ස්ථාපිත කෙරේ..

මුළු දිවයින මෙන්ම අවට මුහුදු ප්‍රදේශය ද ආවරණය කරමින් ‍කාලගුණ තොරතුරු සැපයිය හැකි ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක්‌ ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී සත්‍යග්‍රහයේ යෙදී සිටින 06 කට නොතිසී..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අට්ටාලයක් ඉදි කර සත්‍යග්‍රහයක් පැවැත්වීමේ කටයුතු සංවිධානය කළ බව පැවසෙන පුද්ගලයින් 06 කට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත‍්‍රීකුණාමල වරාය විකිණීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය වීථි බසියි..

ත‍්‍රීකුණාමලය වරාය විකුණා දැමීමේ රජයේ උත්සාහයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ උද්ගතව අැති ගැටළු විසදීමට රජය ජනතා අදහස් විමසිය යුතුයි – පුරවැසි සංවිධාන එකමුතුව

මෙරට තරුණ පරපුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එක්වරම කැක්කුමක් අැති වී තිබෙන්නේ මන්දැයි විමසා සිටින අතර ඔහු පසුගිය කාලය පුරා ලංකාවේ ජීවත් නොවූ පුද්ගලයෙකු ලෙස අදහස් පළ කිරීම ගැටළුවක් බවත් පුරවැසි සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සීමාවකින් තොරව සහල් ආනයනය කරන්න පුද්ගලික අංශයට අවසර..

සීමාවකින් තොරව මෙරටට සහල් ආනයනය කිරීම සදහා පුද්ගලික අංශයට අවසර ලබාදී අැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂිත අධිකරණයක් අවශ්‍යයි – පැෆරල් සංවිධානය

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීරණ ගැනීම සදහා විශේෂ අධිකරණ පද්ධතියක් ඇති කළ යුතු බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී සත්‍යග්‍රහය සිදු කරන කොටුවේ අට්ටාලය ඉවත් කරන්නැයි අධිකරණයෙන් නියෝගයක්..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි බලකරමින් වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය එකමුතුව අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඉදිකර අැති අට්ටාලය වහාම අදාළ ස්ථානයෙන් ඉවත් කරන ලෙස අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ එක්‌දින තරගාවලිය අද අැරඹේ..

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්‌ඩායම් අතර එක්‌දින තරගාවලිය අද (30) අැරඹීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් වර්ජනය අවසන්, අද සිට වැඩ..

සිය වෘත්තීමය ගැටළු සම්බන්ධයෙන් සාධනීය විසදුම් ලබා දෙන බවට ලැබුනු පොරොන්දුවක් මත සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 25  1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට